සතුටු වීම!

Kasem

Member
Apr 29, 2010
665
52
0
තොත්තබබා;7418275 said:
ඔබ හරි මිත්‍රයා.:yes::)
අප සෑම දෙනෙක්ම මුලාවී ඇත්තේ මේ දෙයට තමයි.සැමදාමත් සතුට හොයාගෙන ආශාව පස්සේ දුවනව. ඒත් කිසිම දවසක් සම්පුර්ණ තෘප්තියක් ලැබෙන්නේ නැහැ.
එක දෙයක් ලබා ගන්නකොට තව දෙයක් අවශ්‍ය වෙනවා. ඒ දෙය ලබාගන්නකොට තව දෙයක් අවශ්‍යවෙනව. පොඩි සතුටක් ලබාගන්න ගොඩක් දුක් විදින්න වෙනවා.
සිතේ ස්භාවය ඕකයි.අපි සංසාරේ දිගින් දිගටම ගම්න්කරන්නේ මේ සතුට හොයාගෙන තමයි.
කවදාහරි කෙනෙක් මේ සිතේ ස්භාවය හරියටමතෙරුම් ගත්තොත් ඔහු සත්‍ය අවබෝද කරගෙන මේ සංසාරයෙන් එතෙර වෙනවා.


මේ බව දැනගෙන මදි..මෙනෙහි කරන්නත් ඕනි...අපි නොකරන්නෙත් ඒක...:nerd::nerd: