සතුටු වෙන්න දුක විඳලා ඉවර වෙනකන් බලන් ඉමු

hpalpola

Well-known member
  • මිනිස්සුන්ට තියෙනවා තමුන් ගැන මමත්වය. සමහරුන්ට හීනමානය . සමහරුන්ට අභිමානය. මේ කොයි ආකාරයෙ මිනිහෙකුට වුනත් දුක, වේදනාව දැනෙනවා. විවිධ අවස්ථාවල විවිධ විදියට දුක ⁣දැනෙනවා. සමහරු දුකෙන්ම තමයි ජීවිතේ වැඩිහරියක් කල් ගෙවන්නෙ. ඇත්තටම දුක ඇති වෙන්න තියෙන හේතු සංකීර්ණයි. තමන් විසින් ම තමුන් ගැන හිතනකොට මේ කතාව තේරෙයි. සමහරු හිනා වෙන්න බලා ඉන්නෙ සේරම දුක ඉවර වුනාම. ඒත් දුක විඳලා ඉවර වෙන්න කලින් මනුස්සයා දුකෙන්ම මැරිලා. එහෙම වෙන්න එපා. ඒ කියන්නෙ, සතුටු වෙන්න දුක ඉවර වෙනකම් කියලා බලාගෙන ඉන්න එපා. දුක කොච්චර දරුණු වුනත්, ගැඹුරු වුනත්, සංකීර්ණ වුනත් සතුටු වෙන්නත් වෙලාවක් හොයා ගන්න. නැත්නම් ජීවිතේ අපරාදේ.

    pexels-pixabay-236243.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මිනිස්සුන්ට තියෙනවා තමුන් ගැන මමත්වය. සමහරුන්ට හීනමානය . සමහරුන්ට අභිමානය. මේ කොයි ආකාරයෙ මිනිහෙකුට වුනත් දුක, වේදනාව දැනෙනවා. විවිධ අවස්ථාවල විවිධ විදියට දුක ⁣දැනෙනවා. සමහරු දුකෙන්ම තමයි ජීවිතේ වැඩිහරියක් කල් ගෙවන්නෙ. ඇත්තටම දුක ඇති වෙන්න තියෙන හේතු සංකීර්ණයි. තමන් විසින් ම තමුන් ගැන හිතනකොට මේ කතාව තේරෙයි. සමහරු හිනා වෙන්න බලා ඉන්නෙ සේරම දුක ඉවර වුනාම. ඒත් දුක විඳලා ඉවර වෙන්න කලින් මනුස්සයා දුකෙන්ම මැරිලා. එහෙම වෙන්න එපා. ඒ කියන්නෙ, සතුටු වෙන්න දුක ඉවර වෙනකම් කියලා බලාගෙන ඉන්න එපා. දුක කොච්චර දරුණු වුනත්, ගැඹුරු වුනත්, සංකීර්ණ වුනත් සතුටු වෙන්නත් වෙලාවක් හොයා ගන්න. නැත්නම් ජීවිතේ අපරාදේ.


    උඹ ඔය මානය කියන එක බුදු දහමෙ කොටස් 9 කට වෙන් කරනවා.

    • මම සමාන අයට වඩා පහත්
    • මම සමාන අයට වඩා උසස්
    • මම සමාන අයට සමානයි

    • මම උසස් අයට වඩා පහත්
    • මම උසස් අයට වඩා උසස්
    • මම උසස් අයට සමානයි

    • මම පහත් අයට වඩා පහත්
    • මම පහත් අයට වඩා උසස්
    • මම පහත් අයට සමානයි

    ඔය මාන කියලා ඇත්තටම හුප්තක් නැහැ, ඒක හිතේ මායාවක් කියලා දැනගෙන ජීවත් වෙන එක තමයි හරි විදිහ.


    සතුට තමයි හැම සතාගෙම අරමුණ. ඌ ඇහ කණ නාසය හැම ලබ්බෙන්ම සතුට හොයාගෙන රැටි රේස් එකක් යනවා.

    හැබැයි සතුට තියෙන කිසි දෙයක් මේ ලෝකෙ නැහැ.

    කිරියෙ එකෙක් ලෝකෙ ඇත්තටම සතුට තියෙන දෙයක් කිව්වොත් මම ඌට රු 1000 ක රීලෝඩ් එකක් දානවා. සිරාවටම