සතුට මිල කරන භූතානය

firerix

Well-known member
  • Jan 29, 2018
    2,880
    4,139
    113
    මේ කැම්රියෝ මාලට විසා දෙන්නේ නැ ..මාත් දාල රිජෙක්ට් උනා කොරෝනා වලට කලින් ..මගේ තියෙන්නේත් UN පාස්පොර්ට් ..

    TFS

    මමත් පට්ටම ආස කවද හරි යනව කියල හිතන් ඉන්න රටක්. :love::love: ඔය පලවෙනි වීඩියෝ එක එහෙ අගමැති කරන කතාවක් රට ගැන. අනිත් වීඩියෝ ටික කොරියන් ඩයල් එකකගෙ. ඔක්කොම තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන්. බැලුවට පාඩුවක් නෑ. :yes::yes: මට මතක විදිහට කිරියෙ කවුරු හරි හිටිය භූතාන් ගිය :unsure::unsure:










    යයි පම්කක්....
    ------ Post added on Jan 21, 2024 at 7:01 PM
     
    • Wow
    Reactions: NRTG