සතුට මිල කරන භූතානය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපේත් ජනගහනය අඩු කරන්න ඕන බං.
    වෙන විසදුමක් නෑ


    Infinity War Avengers GIF by Marvel Studios
     
    • Love
    • Like
    Reactions: NRTG and Asmodeus

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මේ රටේ සංචාරක කර්මාන්තයත් කරන්නේ හරියට බැලන්ස් කරලා මචන්. වාර්ෂිකව විසා ලබා දෙන්නෙත් සීමිත ප්‍රමාණයකට. එන සංචාරකයනට අනිවාර්යයෙන් පිළිපදින්න උපදෙස් මාලාවක් දෙනවා පරිසරය සුරකින්න :yes:
    මේක ඇත්ත මචන්. මන් දැන් කියෙව්වෙ, වීසා ෆී එක දවසකට $200 :eek: . උන්ගේ තියෙන්නේ සස්ටේනබල් ටුවරිසම්, මෙහෙ වගේ මාස් ටුවරිසම් නෙවෙයිලු
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    TFS

    මමත් පට්ටම ආස කවද හරි යනව කියල හිතන් ඉන්න රටක්. :love::love: ඔය පලවෙනි වීඩියෝ එක එහෙ අගමැති කරන කතාවක් රට ගැන. අනිත් වීඩියෝ ටික කොරියන් ඩයල් එකකගෙ. ඔක්කොම තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන්. බැලුවට පාඩුවක් නෑ. :yes::yes: මට මතක විදිහට කිරියෙ කවුරු හරි හිටිය භූතාන් ගිය :unsure::unsure:









     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    භුතනේ බංගල්දෙස්හෙට මායිම් වෙන්නේ නෑ නේද?
    පුරුෂ ලිංගය සවුභාග්යේ සංකේතයක්...



    තින්පු ගුවන්තොටුපල ලෝකේ තියෙන අසීරුම ගුවන්තොටුපලක්, පයිලට්ලා 20 ටද කොහේ එකට යන්න අවසර තියෙන්නේ...


    ඔහේ ගොඩක් ළමයි ලංකාවේ මෙඩිකල් කොලේජ් වල ඉගන ගන්නවා... භූතයෝ කියල තම අපේ උන් කියන්නේ...


    රජ්ජුරුවෝ තරුණ ඩයල් එකක්, මෙහෙ වෙන්න රජපැටවුන්ට වගේ පුකේ අමාරුවක් නෑ...


    චීනෙට බෝඩර් උනාට ජපානේ එක්ක ගොඩක් ආර්ථික, තාක්ෂණික සම්බන්දත තියෙනවා.


    ඔහේ $250 දීලා ගියත් ටුවර් ගයිඩ් එක්ක පාත් වල විතරයි යන්න පුළුවන්... ඕන ඕන විදිහට යන්න බෑ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    මේක ඇත්ත මචන්. මන් දැන් කියෙව්වෙ, වීසා ෆී එක දවසකට $200 :eek: . උන්ගේ තියෙන්නේ සස්ටේනබල් ටුවරිසම්, මෙහෙ වගේ මාස් ටුවරිසම් නෙවෙයිලු
    අඩෝ මාසයක් ඉන්නව නම් 200$*30 ද??
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හම්බයෝ නැද්ද එහේ 🐷 ඕකුන් ගෑවුනු ගෑවුනු රටවල් ඉවරයි🤮🐽🐷🤮
     
    • Love
    Reactions: NRTG