සතුට යනු කතොලිකයකු වීමයි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    if I ever got my hands on it I'll mail it to you :D this was around 2005..haven't seen that book in years...

    16.jpg

    http://www.infolanka.com/org/srilanka/hist/16.htm

    Ooka dwnload krnne khmda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචන්...අපිට හැමදේම එහෙම සරලව බොරු කියල අහක දාන්න බැහැ නේ...පුළුවන් ඉතින්..එත් අපි දන්නේ නැහැ නේ...

    ඒ කාලේ වෙච්ච සමහර දේවල් අපිට හිතාගන්න බැරි තරම්..මමත් රාවන කතාව 100% ඇත්තම කියල විස්වාස කරන්නේ නැහැ..එත් බොරු කියන්නෙත් බැහැ...නිකන් හිතල බලහන් පිරමීඩ, සීගිරිය වගේ දේවල්...මේවා ඉතින් සුළු පටු දේවල් නෙමෙයි නේ...එතකොට උන්ගේ පට්ට තාක්ෂණයක් එහෙම තිබිල තියෙනවා..දියුණු ශිෂ්ටාචාර...

    එහෙම එකේ මේ දේවල් වෙන්නත් බැරි කමක් නැහැ...කොහොමහරි ඔය වගේ දෙපැත්තේම ලොකු ආයුද තිබ්බ යුද්දයක් නම් මචන් පොඩි රහසින් සේරම කණපිට ගහන්නත් බැරි නැහැ...රාම ගේ හමුදාව සාමාන්‍ය නම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ..ඒත් ඒ රහස් දැනගෙන ඒවාට ගහන්න තරම් ආයුද තිබ්බනම් ඒ කියන්නේ එතන නිකන් ම පොඩි යුද්දයක කතාවක් ගැන නෙමෙයි තියෙන්නේ :):)

    මේකනේ බන් ඊජිප්තුවේ නං අඩුගානේ පිරමිඩ හරි තියෙනව, මෙහෙ එහෙම කිසි දෙයක් නෑ නෙ. එහෙම කිසිම දෙයක් නැතුව රාවනා කියන්නේ විශ්වයම පාලනය කරපු, ලෝකෙටම ශිෂ්ටාචාරය ගෙනියපු, පිරමිඩ හදපු, න්‍යෂ්ටික අවි තිබ්බ, අමරණිය වෙන්න උනත් හැකියාව තිබ්බ බලසම්පන්න කෙනෙක් කියන එක ගැලපෙන්නේ නෑ නෙ. අර ග්‍රීක මිත්‍යා කතා වල, හින්දු දේව පුරාණ වල ලෝකල් වර්ෂන් එක වගේ. අද ඔය කට්ටිය රාවණාගේ ඒවා කියල පෙන්නන ගල්ගුහා අරව මේවා වල උනත් කිසිම විශේෂ දෙයක් නෑ පෙන්න. සිගිරිය උනත් අමුතු විශේෂයක් නෑ. එකයි මම නං හිතන්නෙ ලංකාවේ රජකම් කරපු තවත් එක රජ කෙනෙක් කියනව ඇරෙන්න වෙන දෙයක් නෑ කියල.

    වෙන්න පුළුවන් ඉතින් , හැබැයි වෙන්න තියෙන ඉඩ බොහොම පොඩ්ඩයි කියලයි මට පෙන්නේ :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මම ඕක සත්‍ය අසත්‍ය තාව ගැන නෙමෙයි කතා කරේ...මම ඕක පිළිගන්නේ නැහැ...එත් වෙන්න පුළුවන් දෙයක් ඉතින්...කවුරු දන්නවද...:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    how the fuck is it that I get all the blame when it was you and kasunkdp that posted all the shit :(:(

    Sri Lankans are very differnt people.
    Speciall Elakirians.
    just look at my tag.
    we are just exchanging our ideas but I got a tag saying ! akila threewheel karya

    වට් ද ෆක් බන්?
    අපි ත්‍රීවීල් එකක් ගැන කතා කරේවත් නෑ නේ.

    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට රස්සාවකුත් දීල කියහන්කෝ :lol:

    මම බල්ලෝ ගැන දාපු ත්‍රේඩ් වල ටැග්ස් බලපන්.
    අකිල ත්‍රීවීල්කාරයා කියලා තියනවා.
    පිස්සු බන් මුන්ට.
    අදාල නැති මගුල් කරන්නේ.

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේකනේ බන් ඊජිප්තුවේ නං අඩුගානේ පිරමිඩ හරි තියෙනව, මෙහෙ එහෙම කිසි දෙයක් නෑ නෙ. එහෙම කිසිම දෙයක් නැතුව රාවනා කියන්නේ විශ්වයම පාලනය කරපු, ලෝකෙටම ශිෂ්ටාචාරය ගෙනියපු, පිරමිඩ හදපු, න්‍යෂ්ටික අවි තිබ්බ, අමරණිය වෙන්න උනත් හැකියාව තිබ්බ බලසම්පන්න කෙනෙක් කියන එක ගැලපෙන්නේ නෑ නෙ. අර ග්‍රීක මිත්‍යා කතා වල, හින්දු දේව පුරාණ වල ලෝකල් වර්ෂන් එක වගේ. අද ඔය කට්ටිය රාවණාගේ ඒවා කියල පෙන්නන ගල්ගුහා අරව මේවා වල උනත් කිසිම විශේෂ දෙයක් නෑ පෙන්න. සිගිරිය උනත් අමුතු විශේෂයක් නෑ. එකයි මම නං හිතන්නෙ ලංකාවේ රජකම් කරපු තවත් එක රජ කෙනෙක් කියනව ඇරෙන්න වෙන දෙයක් නෑ කියල.

    වෙන්න පුළුවන් ඉතින් , හැබැයි වෙන්න තියෙන ඉඩ බොහොම පොඩ්ඩයි කියලයි මට පෙන්නේ :oo:

    sigiriya as per some theories was done not King Kashyapa, but in the times of Ravana :P so, there..

    If that's how Allah wants tags to be like, I guess that's how they'll be like :baffled:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    karma is for equilibrium of the universal energy[Apo,Thejo, Vau, Patavi]. Equilibrium of universal energy is related to Science.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඕක සත්‍ය අසත්‍ය තාව ගැන නෙමෙයි කතා කරේ...මම ඕක පිළිගන්නේ නැහැ...එත් වෙන්න පුළුවන් දෙයක් ඉතින්...කවුරු දන්නවද...:D
    අනේ මන්ද බන් :baffled: ඉක්මනට නැගිට්ට නං ඔක්කොම ප්‍රශ්න විසඳගන්න තිබ්බ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Sri Lankans are very differnt people.
    Speciall Elakirians.
    just look at my tag.
    we are just exchanging our ideas but I got a tag saying ! akila threewheel karya

    වට් ද ෆක් බන්?
    අපි ත්‍රීවීල් එකක් ගැන කතා කරේවත් නෑ නේ.

    :lol::lol:

    two things you can't escape in this life :P karma and tags..I see tags blaming ol' me even on threads on which I didn't post at all :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sigiriya as per some theories was done not King Kashyapa, but in the times of Ravana :P so, there..

    theories නෙ බන්, දැන් වෙලා තියෙන්නේ ගමරාලගේ අමුඩේ වගේ හැම එකටම රාවණාගේ ලේබලේ ගහනව. ඕක හැදුවේ චින්නුද දන්නෙත් නෑ. :baffled: