Are you taking him serious?
![]()
was I just being trolled

Ravana = Apocalypse in Xmen
![]()

Are you taking him serious?
![]()

Ravana = Apocalypse in Xmen
![]()

if I ever got my hands on it I'll mail it to youthis was around 2005..haven't seen that book in years...
![]()
http://www.infolanka.com/org/srilanka/hist/16.htm
was I just being trolled![]()

Ooka dwnload krnne khmda
you can't download this

මෙහෙමයි මචන්...අපිට හැමදේම එහෙම සරලව බොරු කියල අහක දාන්න බැහැ නේ...පුළුවන් ඉතින්..එත් අපි දන්නේ නැහැ නේ...
ඒ කාලේ වෙච්ච සමහර දේවල් අපිට හිතාගන්න බැරි තරම්..මමත් රාවන කතාව 100% ඇත්තම කියල විස්වාස කරන්නේ නැහැ..එත් බොරු කියන්නෙත් බැහැ...නිකන් හිතල බලහන් පිරමීඩ, සීගිරිය වගේ දේවල්...මේවා ඉතින් සුළු පටු දේවල් නෙමෙයි නේ...එතකොට උන්ගේ පට්ට තාක්ෂණයක් එහෙම තිබිල තියෙනවා..දියුණු ශිෂ්ටාචාර...
එහෙම එකේ මේ දේවල් වෙන්නත් බැරි කමක් නැහැ...කොහොමහරි ඔය වගේ දෙපැත්තේම ලොකු ආයුද තිබ්බ යුද්දයක් නම් මචන් පොඩි රහසින් සේරම කණපිට ගහන්නත් බැරි නැහැ...රාම ගේ හමුදාව සාමාන්‍ය නම් ලොකු වෙනසක් වෙන්නේ නැහැ..ඒත් ඒ රහස් දැනගෙන ඒවාට ගහන්න තරම් ආයුද තිබ්බනම් ඒ කියන්නේ එතන නිකන් ම පොඩි යුද්දයක කතාවක් ගැන නෙමෙයි තියෙන්නේ![]()

how the fuck is it that I get all the blame when it was you and kasunkdp that posted all the shit![]()

මේකනේ බන් ඊජිප්තුවේ නං අඩුගානේ පිරමිඩ හරි තියෙනව, මෙහෙ එහෙම කිසි දෙයක් නෑ නෙ. එහෙම කිසිම දෙයක් නැතුව රාවනා කියන්නේ විශ්වයම පාලනය කරපු, ලෝකෙටම ශිෂ්ටාචාරය ගෙනියපු, පිරමිඩ හදපු, න්‍යෂ්ටික අවි තිබ්බ, අමරණිය වෙන්න උනත් හැකියාව තිබ්බ බලසම්පන්න කෙනෙක් කියන එක ගැලපෙන්නේ නෑ නෙ. අර ග්‍රීක මිත්‍යා කතා වල, හින්දු දේව පුරාණ වල ලෝකල් වර්ෂන් එක වගේ. අද ඔය කට්ටිය රාවණාගේ ඒවා කියල පෙන්නන ගල්ගුහා අරව මේවා වල උනත් කිසිම විශේෂ දෙයක් නෑ පෙන්න. සිගිරිය උනත් අමුතු විශේෂයක් නෑ. එකයි මම නං හිතන්නෙ ලංකාවේ රජකම් කරපු තවත් එක රජ කෙනෙක් කියනව ඇරෙන්න වෙන දෙයක් නෑ කියල.
වෙන්න පුළුවන් ඉතින් , හැබැයි වෙන්න තියෙන ඉඩ බොහොම පොඩ්ඩයි කියලයි මට පෙන්නේ![]()

how the fuck is it that I get all the blame when it was you and kasunkdp that posted all the shit![]()

උබට රස්සාවකුත් දීල කියහන්කෝ![]()
මේකනේ බන් ඊජිප්තුවේ නං අඩුගානේ පිරමිඩ හරි තියෙනව, මෙහෙ එහෙම කිසි දෙයක් නෑ නෙ. එහෙම කිසිම දෙයක් නැතුව රාවනා කියන්නේ විශ්වයම පාලනය කරපු, ලෝකෙටම ශිෂ්ටාචාරය ගෙනියපු, පිරමිඩ හදපු, න්‍යෂ්ටික අවි තිබ්බ, අමරණිය වෙන්න උනත් හැකියාව තිබ්බ බලසම්පන්න කෙනෙක් කියන එක ගැලපෙන්නේ නෑ නෙ. අර ග්‍රීක මිත්‍යා කතා වල, හින්දු දේව පුරාණ වල ලෝකල් වර්ෂන් එක වගේ. අද ඔය කට්ටිය රාවණාගේ ඒවා කියල පෙන්නන ගල්ගුහා අරව මේවා වල උනත් කිසිම විශේෂ දෙයක් නෑ පෙන්න. සිගිරිය උනත් අමුතු විශේෂයක් නෑ. එකයි මම නං හිතන්නෙ ලංකාවේ රජකම් කරපු තවත් එක රජ කෙනෙක් කියනව ඇරෙන්න වෙන දෙයක් නෑ කියල.
වෙන්න පුළුවන් ඉතින් , හැබැයි වෙන්න තියෙන ඉඩ බොහොම පොඩ්ඩයි කියලයි මට පෙන්නේ![]()
so, there..karma![]()

අනේ මන්ද බන්මම ඕක සත්‍ය අසත්‍ය තාව ගැන නෙමෙයි කතා කරේ...මම ඕක පිළිගන්නේ නැහැ...එත් වෙන්න පුළුවන් දෙයක් ඉතින්...කවුරු දන්නවද...![]()
ඉක්මනට නැගිට්ට නං ඔක්කොම ප්‍රශ්න විසඳගන්න තිබ්බ Sri Lankans are very differnt people.
Speciall Elakirians.
just look at my tag.
we are just exchanging our ideas but I got a tag saying ! akila threewheel karya
වට් ද ෆක් බන්?
අපි ත්‍රීවීල් එකක් ගැන කතා කරේවත් නෑ නේ.
karma and tags..I see tags blaming ol' me even on threads on which I didn't post at all 
sigiriya as per some theories was done not King Kashyapa, but in the times of Ravanaso, there..

two things you can't escape in this lifekarma and tags..I see tags blaming ol' me even on threads on which I didn't post at all
![]()