ඒ මදිවට මෙච්චර ලස්සන පාට තියෙද්දී කොළ පාටම ගාලනේ. මොකා උනත් ඩිසයින් කරපු කෙනා නං අන්තිම නරකයි![]()
පාට තමා අමු චොර..සුදු හෝ ක්‍රීම් පාටක් ගෑවානම් මේක අවුලක් පෙන්නේ නැහැ...
මමත් නම් මේ මොඩල් එකට ආස නැහැ...මුස්ලිම් පල්ලියක් වගේ...

රාවණා කියන්නේ ආයුර්වේදය වෙනුවෙන් ලොකු දැනුමක් දීපු කෙනෙක්.
කියවපු පොත සෙට් උනේ කොහෙන්ද?

ඔව්..රාවන කියන්නේ වෙදෙක්...ඒ එක්කම හොඳ තාරකා විද්‍යාව ගැන දැනුමක් තිබ්බ කෙනෙක් ලු![]()

Apey agame nan update version ne koy buduwarayath deshana karanne ekama dharmaya thama ... eka kalen kaleta nethi wela yanawa ubala wage mithyadrushtikayo ewill me wage patta pal boru patha baana kota arakay hari meekay hari kiyala .. ayeth budu kenek pahala wela ee nethi wela giya saddarmaya ee widiyatama deshana karanawa minissunta ...![]()
ube denuma genath mata sehenna hithaa ganna puluwan
![]()
ela honde ..

උඹ බුදුවරු දෙන්නෙක් ගේ දේශනා අහලද ඔය කියන්නේ?
නැත්තම් උබට කියපු දෙයින් අන්ධ වෙලා ද කියන්නේ මේක මෙහෙමයි කියල? 

---------karma kiyanne eka NIYAMA k vitharai. Niyama darma 5 k thiyenava. Chittha Niyama, Damma Niyama, kamma niyama, Beeja Niyama,irthu Niyama.

yeah, as per that book, it was his grand father that gave him that knowledge..that status of King Parakum according to that book actually is of his grand pa's..the book gives so many convincing facts which I can't recall now..
think my mother brought it home..
yeah..the back stories are really interesting![]()
ඔව්..රාවන කියන්නේ වෙදෙක්...ඒ එක්කම හොඳ තාරකා විද්‍යාව ගැන දැනුමක් තිබ්බ කෙනෙක් ලු![]()
yeah, as per that book, it was his grand father that gave him that knowledge..that status of King Parakum according to that book actually is of his grand pa's..the book gives so many convincing facts which I can't recall now..
think my mother brought it home..
yeah..the back stories are really interesting![]()

මචන් උන් යුද්ද කරේ සාමාන්‍ය අවි වලින් නෙමෙයි...රාමායනයේ කියන විදිහට න්‍යෂ්ටික අවි වගේ සීන් පවා ගැන කියවෙනවා..මොකද සමහර ඒවායේ කළුවර වලාවන් ඇති වුනා එහෙම සීන් හිටන් තියෙනවා...උන් අනික මිසයිල් වගේ සීන් තමා පාවිච්චි කරේ..සාමාන්‍ය ඊතල නෙමෙයි...එකත් උන් දෙන්න (රාම, රාවන) දවස් ගණන් යුද වැදුන කියල තියෙන්නේ..ඉතින් සරල දෙයක් නෙමෙයි...ඒ තරම් සරලව ලියන්න ඕනේ නැහැනේ කතාවක් ලියද්දි (ඇත්ත හෝ බොරු)
අනිත් එක විභීෂණ කියන්නේ බන් නිකන් ම එකෙක් නෙමෙයි...රාවන ගේ සහෝදරයා...උගේ යුද රහස් සේරම දැනන් උන්න එකා..කොටින්ම කිව්වොත් රාවන ගේ අමරනීත්වයේ රහසයි, ඉන්ද්‍රජිත් ගේ මය බලයේ රහසයි එන්නේ කොහෙන්ද කියල හිටන් දැනගෙන හිටිය මිනිහ...ඒවා කිව්වම රාමගේ යුද්දේ 50%ක් ම ඉවරයි නේ...
නිකන් හිතන්...අපේ යුද්දේ වෙලාවේ සරත් ෆොන්සේකා හරි, ගොටාබය රාජපක්ෂ හරි කොටින්ට සෙට් වුනානම් උඹ හිතන්නේ කොයි වගේ වෙනසක් වෙයි කියලද? ඒ වගේ තමා කොටින් ගේ කරුණා වගේ උන් අපේ පැත්තට එකතු උනානම් උන්ට කෙල වුනේ...යුද්දෙකදී යුද රහස් සෑහෙන්න වටිනවා...![]()

පොත ස්කෑන් කරලා හෝ ෆොටෝ ගහලා එවපන්කො මචන්.
this was around 2005..haven't seen that book in years...
if I ever got my hands on it I'll mail it to youthis was around 2005..haven't seen that book in years...
![]()
http://www.infolanka.com/org/srilanka/hist/16.htm
රාවණා එක්ක පිටසක්වල ජිවීන් පවා සම්බන්ධකම් තිබ්බාලු .
දඩු මොණරය හදන්න පිටසක්වලින් උදව් හම්බුනා කියලත් කියනවා.

------No , Siddharatha Kumarayata kalakirima athi vena vidiyata Yasodara Deviya Hasirune naha.Kalakirima athi venna patan gatthe ,----sathara pera nimithi anuvaya.Mage wife out giyoth mama hithanne eya ayage Mind eke varadak lesaya. Sithuville varadak lesaya. Mind eke hadiyave varadak lesaya. CHITTHA NIYAMAYA---MANO PUBBAN GAMA DAMMA , MANO SETTA MANOMAYA-------------- KIYANNETH EKATAMA THAMA.when you find out your wife'd been a fuckwhore behind your back, you are like 'oh..which one of those 5 made her that way'
typical buddhists be like 'oh..bad karma..bummer'![]()
ඇත්තක් තියෙන්නත් පුළුවන්, අනේමන්ද...
Ra කියල නේ ඊජිප්තු දෙවියන්ටත් කියන්නේ...හිරු දෙවියන් කියලත් කියනව..එතකොට රාවන කියන නමෙත් ඒ සමාන කමක් තියෙනවා...හිරු ගැනත් රාමායනේ ගොඩක් තැන වල කියවෙනවා...මේවා අතරේ සම්බන්දයක් නොතිබෙන්න බැරි කමක් නැහැ..Ra කියන හිරු දෙවියන්ටත් උඩින් යන බෝට්ටු දෙකක් වගේ ප්ලේන් දෙකක් තිබ්බලු...රාවනාටත් තිබ්බ ලු...

heard a theory that says Ravana helped build what is known now as pyramids of Egypt![]()

------No , Siddharatha Kumarayata kalakirima athi vena vidiyata Yasodara Deviya Hasirune naha.Kalakirima athi venna patan gatthe ,----sathara pera nimithi anuvaya.Mage wife out giyoth mama hithanne eya ayage Mind eke varadak lesaya. Sithuville varadak lesaya. Mind eke hadiyave varadak lesaya. CHITTHA NIYAMAYA---MANO PUBBAN GAMA DAMMA , MANO SETTA MANOMAYA-------------- KIYANNETH EKATAMA THAMA.

ඔය ඔක්කොම ඇත්ත කියල හිතුවොත් නේද බන් එහෙම වෙන්නෙ. මම නං විස්වාස කරන්නේ රටවල් දෙකක රජවරු දෙන්නෙක් කඩු දුනු ඊතල වලින් යුද්ධ කරා කියල විතරයි. පස්සේ ලියපු මනුස්සය ලුණු ඇඹුල් දාල ලියන්න ඇත්තෙ. එහෙම යුද්දෙකදී එකෙක් එහාපැත්තට ගියා කියල යුද්දේ පරදිනවනන් ඒ රජා එච්චර බලසම්පන්න වෙන්න විදිහක් නෑ.
ඔය ඔක්කොම ඇත්ත නං ඉතිං විභීෂණ එහාපැත්තට ගිය එක පරදින්න බලපාන්න ඇති. ඔය සුපර් හීරෝ/ෆැන්ටසි ෆිල්ම් වලත් පෙන්නන්නෙ එකෙක් ඇවිත් පොඩි මැජික් එකකින් යුද්ධ කණපිට හරවන හැටි![]()

heard a theory that says Ravana helped build what is known now as pyramids of Egypt![]()

Ravana = Apocalypse in Xmen 
---Chittha Niyamaya smbandayen mama example ekak gatthe. Eya obage prasnayata da adhala answer ekek vea.wut are you talking about?![]()