සතුට හා සන්තෝසය

deepbug

Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    සතුට හා සන්තෝසය

    කස්ටිය මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. සතුට හා සන්තෝසය කියන්නෙ එකක්ද දෙකක්ද?
    දෙකක් නං ඒ දෙකේ වෙනස්කම් මොනවද? විහිලුවකට ගන්න එපා.
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    අභාවප්‍රාප්ත උනයි , මියගියයි වගෙ තමා බන්
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    සතුට yanu condom wargayaki
    සන්තෝසය yanu hagimali
    oya deka tharuma ekai ban