සතුට 18++
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Apr 11, 2013 #2 මොකද මෙක 18+ කියල දාල තියෙන්නෙ.?
~Hansel~ Member Mar 17, 2013 3,735 355 0 Berlin නෙමේ Apr 11, 2013 #4 බය? බය කියල අදහස් කරල තියෙන්නේ phobia ද? සාමාන්‍ය බය අනිවාර්ය දෙයක්, බය නිසා තමයි අපි නරක වැඩ වලින් වලකින්නේ, භයානක දේවල් වලින් එහෙම. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ හිරි ඔතප් (ලැජ්ජා බය ) තියෙන්නම ඕන කියල
බය? බය කියල අදහස් කරල තියෙන්නේ phobia ද? සාමාන්‍ය බය අනිවාර්ය දෙයක්, බය නිසා තමයි අපි නරක වැඩ වලින් වලකින්නේ, භයානක දේවල් වලින් එහෙම. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ හිරි ඔතප් (ලැජ්ජා බය ) තියෙන්නම ඕන කියල