සතුට.......

samsanjsri

Member
Jul 4, 2009
43
1
0
සතුට කියන්නේ..
ජීවිතයට නැතුවම
බැරි දෙයක්..
වෙලාවකට මුව අද්දරට වෙලා
සිනා නගන සතුට
තවත් වෙලාවකට නෙතගට
කදුළක් වෙන හැටි
හරිම පුදුමයි....
කෙනෙකුගේ සතුට
තව කෙනෙකුට
තරහක් ගෙනදෙනකොට
තවත් කෙනෙකුට
පුදුමාකාර සතුටක් ලබාදෙන්න
හරිම දක්ෂයි..........


ඔයාලා මොනවද හිතන්නේ
සතුට ගැන......................?

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
සතුට කියන්නේ.....අමාරුවෙන් ලැබුනත් ලග රදව ගන්න අමාරුම දෙයක්.
මොහොතකට ඇතිවෙලා නැතිවෙලා යන දෙයක්.
 

samson88

Member
May 20, 2007
668
17
0
37
Toronto,Canada
tawa kenek ge sathuta apith beda gena eyath ekka sathuta wenawa kiyanne godak hoda deyak...sathuta taram deyak me loke thiyanawada....mama nam kochchara duk..karadara awath eka penwanne nethuwa..puluwan taram happy eken inna balanne....
 

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සතුට කියන්නේ.....අමාරුවෙන් ලැබුනත් ලග රදව ගන්න අමාරුම දෙයක්.
    මොහොතකට ඇතිවෙලා නැතිවෙලා යන දෙයක්.

    ඒක ඇත්ත.....
    මොනතරම් දුක් විදලා ලබාගත්තත් ඒක රැකගන්න එක අමාරු දෙයක්.

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඒක ඇත්ත.....
    මොනතරම් දුක් විදලා ලබාගත්තත් ඒක රැකගන්න එක අමාරු දෙයක්.

    හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා සහෝ......
    අපේ සතුට නැතිකර ගන්නෙත් අපිමයි
    ඇතිකර ගන්නෙත් අපිමයි
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    හැබැයි මෙහෙමත් දෙයක් තියෙනවා සහෝ......
    අපේ සතුට නැතිකර ගන්නෙත් අපිමයි
    ඇතිකර ගන්නෙත් අපිමයි

    ඇත්ත ඒත් ජීවිතේ සමහර තැන් වලදී ඒක නැතිකරනත් ගොඩක් අය බලන් ඉන්නවා