සතෙන් සතේ එකතු කරල හෙට Jade එකක් ගන්න යනව
අවුරුදු ගානක ඉදන් බයික් එකකට එකතු කරපු සල්ලි වලින් හෙට Jade එකක් ගේන්න හිතන් ඉන්නෙ. ගන්න ඉන්නෙ චැසි 120 කලු අකුරු 3 එකක්. ඉතින් බයික් එකක් නම් සෙට් උනා 4.15 කට. හරියට බයික් එකෙ එන්ජින් තියා මොනවත් චෙක් කරන්න දන් නැති නිසා කාගෙන් හරි උද්ව්වක් ඔන.
කවුරු හරි mechanic කෙනෙක් ඉන්නවනම් කියන්න බයික් එක බලන්න යන්න එන්න. මුදල් දෙන්න පුලුවන්.