සතෙන් සතේ එකතු කරල හෙට Jade එකක් ගන්න යනව

ammobile69

Member
May 29, 2018
23
5
3
සතෙන් සතේ එකතු කරල හෙට Jade එකක් ගන්න යනව

අවුරුදු ගානක ඉදන් බයික් එකකට එකතු කරපු සල්ලි වලින් හෙට Jade එකක් ගේන්න හිතන් ඉන්නෙ. ගන්න ඉන්නෙ චැසි 120 කලු අකුරු 3 එකක්. ඉතින් බයික් එකක් නම් සෙට් උනා 4.15 කට. හරියට බයික් එකෙ එන්ජින් තියා මොනවත් චෙක් කරන්න දන් නැති නිසා කාගෙන් හරි උද්ව්වක් ඔන. :dull:

කවුරු හරි mechanic කෙනෙක් ඉන්නවනම් කියන්න බයික් එක බලන්න යන්න එන්න. මුදල් දෙන්න පුලුවන්.:)
 
  • Like
Reactions: SPACEBAR

Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ‌සාතෙන් ‌සතේ එකතු කරලා වෙන එකෙක් පැදපු එකක් ගන්න තරම් මෝඩ වෙන්න එපා බන්
    උඹ මොකුත් දන්නෙ නැතිනම්.

    අලුතෙන් ‌‌මොකක් හරි ගනින්
     
    ammobile69

    Member
    May 29, 2018
    23
    5
    3
    ‌සාතෙන් ‌සතේ එකතු කරලා වෙන එකෙක් පැදපු එකක් ගන්න තරම් මෝඩ වෙන්න එපා බන්
    උඹ මොකුත් දන්නෙ නැතිනම්.

    අලුතෙන් ‌‌මොකක් හරි ගනින්

    Jade එකකටමය් බන් ආස.Brandnew/recondition එන්නෙත් නැහැ නෙහ් බන් දැන්. ඒක නිසා used එකක් ගන්න බැලුවෙ බන්. :love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    අවුරුදු ගානක ඉදන් බයික් එකකට එකතු කරපු සල්ලි වලින් හෙට Jade එකක් ගේන්න හිතන් ඉන්නෙ. ගන්න ඉන්නෙ චැසි 120 කලු අකුරු 3 එකක්. ඉතින් බයික් එකක් නම් සෙට් උනා 4.15 කට. හරියට බයික් එකෙ එන්ජින් තියා මොනවත් චෙක් කරන්න දන් නැති නිසා කාගෙන් හරි උද්ව්වක් ඔන. :dull:

    කවුරු හරි mechanic කෙනෙක් ඉන්නවනම් කියන්න බයික් එක බලන්න යන්න එන්න. මුදල් දෙන්න පුලුවන්.:)

    ravisa gen ahanna
     
    Jul 1, 2018
    10
    4
    3
    machooo sathen sathe ekathu karala thaniyama gihin amaruwe wetenna epa,aniwa danna hodama weddek ekkan palayan, bike eke num eka nam adalama ne, condition eka balapan engine eka 100 % check karaganin... safe ride bro... photo tikak dapan balanna.. :D
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    ඔය සල්ලි වලින් අම්මට මොනවා හරි අරන්දිපන් උබට Jade දාහක් ගත්තා වගෙ සතුටක් දෑනෙයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gatha ta kamak na anik wachana walata epa wena widihta marenna widihta show danna epa pare. :) jvp un tama godak bike walin show danne loke wenas karanna talk ahuwot., anik wachana walata karadara.