සතොසට ගියා..

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,370
    3,679
    113
    මොනර තැන්න
    මට සතොසට යන්ඩ කිසිම උවමනාවක් නැ, උබ කියන ඒව අනුව අපිට සාධාරන සැකයක් එනව උබ ගේ මුල්ලෙ ඉදන් තියෙන වහල්කමට බොරු දැම්ම කියල..උබ මොනා හරි කියනවනම් ඒක ඔප්පු කරීමේ වගකීමක් තියෙනව..
    1619314807567.png


    සින්හල කියන්නේ අතීතයෙ ඉදලම , එක එකාට රැවටිචච ජාතියක්, ලන්දේසි , පෘතුගිසි , ඉග්‍රිසි , දැන් චීන්නු
    ------ Post added on Apr 25, 2021 at 8:11 AM


    ------ Post added on Apr 25, 2021 at 9:58 AM