සතොසට ගෙනා කෝටි 320 ක කොකේන්..
සතොසට ගෙනා කෝටි 320 ක කොකේන්.
ඊයේ දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම
රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පොලීසිය පවසයි.
රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ
කොකෙන් කිලෝ 3230ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.