සතොසට ගෙනා කෝටි 320 ක කොකේන්..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    සතොසට ගෙනා කෝටි 320 ක කොකේන්..

    සතොසට ගෙනා කෝටි 320 ක කොකේන්.

    cpq584tl.jpg


    ඊයේ දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම
    රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පොලීසිය පවසයි.
    රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ
    කොකෙන් කිලෝ 3230ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල



    හම්මේ ඒ දවස් වලනේ රනිල් බිස්නස් නියමෙට කරලා තියෙන්නේ 😹