සතොස අවුරුදු බඩු මල්ල... Rs:975/=

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    සතොස අවුරුදු බඩු මල්ල... Rs:975/=

    අප්‍රේල් 10 වන දා සිට 20 වන දා දක්වා රු.1,500/-ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් රු. 975/- ට සතොසින් .......




    rrrr.jpg



    xxxxxxxs.jpg




    ආණඩුව ගැන කුමන විවේචන තිබුනත්, මේ වගේ දේවල් අගේ කල යුතුයි.
    ගන්න අය ජාතික හැදුනුම්පත අරන් යන්න. එක් අයෙකුට එක මල්ලලු දෙන්නේ.


    :yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරිමගෙ කාලෙත් ඔහොම කලාලු

    එක වෙනස් බ්‍රෝ .....තව ටිකක් හොයලා බලන්න ..අඩු තරමේ තමන්ගේ දැනුම පිණිසවත් ...
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    moka oke paduwa raviyge poket eken denawa..anthimata ekatath thawa Tax ekak...

    owa wadk na minihekta welak hambu karaganna wada piliwelak one.oya ara karapu hora wahaganna karana wdak..Mr Ravi ma thama sathosa kala dammeth giya para awama..aurudu badu malla hamadama denneth nane
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    moka oke paduwa raviyge poket eken denawa..anthimata ekatath thawa Tax ekak...

    owa wadk na minihekta welak hambu karaganna wada piliwelak one.oya ara karapu hora wahaganna karana wdak..Mr Ravi ma thama sathosa kala dammeth giya para awama..aurudu badu malla hamadama denneth nane
    z_p14-Asian1.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එලම .අපේ ගෙවල් ලගත් සතොසක් දැම්ම ගිය සතියට කලින් සතියෙ . පට්ට සෙනගක් ඉන්නෙ .අතුලට යන්නවත් බෑ .බඩු නම් අනිත් තැන් වලට වැඩිය රුපියලක් හරි අඩුයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    අපෝ ඔය සතොසේ තමයි ලංකාවේ තියෙන ජරාම බඩු තියෙන්නේ.

    ඔව් ඒකතාව ඇත්ත
    ලාබෙට දෙනවා කියලා දෙන්නේ සවුත්තු වෙච්ච බඩු
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එක්කෙනෙකුට එක මල්ලක් දෙන්නෙ දවස් කීයකට සැරයක්ද?