සතොස අවුරුදු බඩු මල්ල... Rs:975/=
අප්‍රේල් 10 වන දා සිට 20 වන දා දක්වා රු.1,500/-ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් රු. 975/- ට සතොසින් .......
ආණඩුව ගැන කුමන විවේචන තිබුනත්, මේ වගේ දේවල් අගේ කල යුතුයි.
ගන්න අය ජාතික හැදුනුම්පත අරන් යන්න. එක් අයෙකුට එක මල්ලලු දෙන්නේ.

Last edited: