සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වක්‍රාකාරයෙන් එහි පාඩුව ගෙවන්නෙත් අන්තිමට මධ්‍යම පාන්තිකයො තමයි
    ඇත්ත ඇත්ත සතොස වහන්ඩ ඕනේ මට කියපන්කො උබ මොන ස්කොලේටද ගියේ කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පිස්සු පුසා;15006811 said:
    හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු

    mamath puluwan welawata sathosen badu gannawa machan...

    hari uba kiyanawane kunu ala kiyala,

    uba kadayak danawa, aluthma alath genawa, hebei ube kadeta ballek wath enne ne onna sathi 3-4k yanakan, aath uba ara genapu ala tika visi karanne nene, hohoma hari thorala a tika vikunanda hadanawa....

    ube kadeta senaga enawa, alamai ganne, itin patta business, dawasa gane ala genawa ube kadeta, itin fresh badu kiyala minissu enawa....

    me awasatha deka ubata therunada, minissu aluth badu tiyena kale ganne nethuwahama parana weddi kunu wenawa tamai ban, kadekata minissu yanna ona eke badu vikinenda, nogihin idala araka meka kiyana eka hari ne neda...
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇත්ත ඇත්ත සතොස වහන්ඩ ඕනේ මට කියපන්කො උබ මොන ස්කොලේටද ගියේ කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වීරකැටි‍යෙ රාජපක්ෂෙට ඇයි අවුල් ද? :rofl:
    සතොස වහන්න අවශ්‍යය නැහැ. ‍සතොස රොබින් හුඩ් කෙනෙක් නොවී තමන්ගෙ වියදම් වත් ආවරණය කරගන්න පුලුවන් විදිහට මිල යෙදිය යුතුයි. ඔය පාඩුවට හරි අඩුවට ‍දීපන් කියන එක්කෙනා කොයි ඉස්කෝලෙට ද දන්නෑ නේද ගියේ? උඹ දන්නව ද ර‍ටේ අයවැය හිඟය කියලා එකක් ඇති වෙනවා කියලා හැම අවුරුද්දෙම? ඒ ඇයි දන්නව ද? මිනිස්සුන්ට ‍පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නිකන් කන්න දීලයි, ආණ්ඩුවෙ ලොක්කො ඉතුරු ටික කාලයි. යූ එන් පී එක හොඳයි කියන්නෙ නෑ උන් ඊට හොරු. රනිල් කියන්නෙ සිරි‍කොතට එන සල්ලි ටිකත් ගිලින කම්බ හොරෙක්. අනිත් උනුත් ඊට දෙවනි නෑ. පක්ෂ දේශපාලනයක් මේකට අදාල නෑ.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඕකම තමා ලයිට් බිලටත් වෙන්නේ දැන් මහලොකුවට බිල අඩු කරන්න කියල ස්ට්‍රයික් කලට බිල අඩු කරා කියමුකෝ අන්තිමේදී වැඩි මිලට විදුලිය අරන් අඩු මිලට විදුලිය දෙද්දී ඒ පාඩු වෙන මුදල කවුද දෙන්නේ මහා රජාද ඒකත් ඉතින් අපේ බදු මුදලින්, වක්‍රාකාර විදියෙන් අය වෙයි. අන්තිමේදී බිල අඩු උනත් වෙන කොහෙන්දෝ ඒ ගාන කඩා ගෙන.
    මෙහෙම යන විදියට හුල්ලන්න තමා වෙන්නේ, තියන ආණ්ඩු තිය එන්න තියෙන ආණ්ඩු වලත් මේවට පිළියම් කියන්නේ නෑ.
    බොරුනම් කියන්න හැම එකාම කියන්නේ බදු මිලයි බඩු මිලයි පඩි ගැනයි විතරයි, හොරුන් මට්ටු කරන්නත් පාර්ලිමන්ට් එකට යවන්න ඉන්නේ හොරුමයි
    :frown:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    mamath puluwan welawata sathosen badu gannawa machan...

    hari uba kiyanawane kunu ala kiyala,

    uba kadayak danawa, aluthma alath genawa, hebei ube kadeta ballek wath enne ne onna sathi 3-4k yanakan, aath uba ara genapu ala tika visi karanne nene, hohoma hari thorala a tika vikunanda hadanawa....

    ube kadeta senaga enawa, alamai ganne, itin patta business, dawasa gane ala genawa ube kadeta, itin fresh badu kiyala minissu enawa....

    me awasatha deka ubata therunada, minissu aluth badu tiyena kale ganne nethuwahama parana weddi kunu wenawa tamai ban, kadekata minissu yanna ona eke badu vikinenda, nogihin idala araka meka kiyana eka hari ne neda...

    ඇත්තක් තියෙනවා. හැබැයි සතොසෙ තියෙන සහල්, සීනි, පරිප්පු, අල ළූණු එක්ක සාමාන්‍ය වෙළඳ සැලක - ෆුඩ් සිටි එහෙම නෙමෙයි- තියෙන ඒව සසඳලා බලන්න තියෙන බාලම සහල් වර්ගය, බාලම පරිප්පු, බාලම සීනි තමයි තියෙන්නෙ. හොඳම උදාහරණය කීරි සම්බා, සම්බා වර්ග අන්තිම අඳුරුම පාට වර්ගයක් තමයි ගේන්නෙ. අඩු මිලට දෙනවා වගේම දෙන්නෙ බාල බඩු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වීරකැටි‍යෙ රාජපක්ෂෙට ඇයි අවුල් ද? :rofl:
    සතොස වහන්න අවශ්‍යය නැහැ. ‍සතොස රොබින් හුඩ් කෙනෙක් නොවී තමන්ගෙ වියදම් වත් ආවරණය කරගන්න පුලුවන් විදිහට මිල යෙදිය යුතුයි. ඔය පාඩුවට හරි අඩුවට ‍දීපන් කියන එක්කෙනා කොයි ඉස්කෝලෙට ද දන්නෑ නේද ගියේ? උඹ දන්නව ද ර‍ටේ අයවැය හිඟය කියලා එකක් ඇති වෙනවා කියලා හැම අවුරුද්දෙම? ඒ ඇයි දන්නව ද? මිනිස්සුන්ට ‍පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නිකන් කන්න දීලයි, ආණ්ඩුවෙ ලොක්කො ඉතුරු ටික කාලයි. යූ එන් පී එක හොඳයි කියන්නෙ නෑ උන් ඊට හොරු. රනිල් කියන්නෙ සිරි‍කොතට එන සල්ලි ටිකත් ගිලින කම්බ හොරෙක්. අනිත් උනුත් ඊට දෙවනි නෑ. පක්ෂ දේශපාලනයක් මේකට අදාල නෑ.

    දේශපාලනේ,මිනිස්සුන්ට කන්ඩ දෙන එක වරදක් නැ නේ,ඔය ලොකු ලොකු රටවල එවුන් කන්ඩ නැතුව මැරෙන්නෙ ලංකාවෙ එහෙම නෑනේ.ඔයාගේ තියරිය මට තේරෙනව එත් ප්‍රයෝගික නැ,:no::no::no::no:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සහනාධාර දෑත බදලා ගන්නකොට අමතක කරන්න නරකයි "සහනාධාරයක බදු බර" කියලා එකකතු අපේ කර මතට වැටෙනවා කියලා. ආර්ථික විද්‍යාවක් ගැන යාන්තමට අතපත ගාපු කෙනෙක්ට උනත් ඒක තේරුම් ගන්න අමාරු නැහැ.
    :yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දේශපාලනේ,මිනිස්සුන්ට කන්ඩ දෙන එක වරදක් නැ නේ,ඔය ලොකු ලොකු රටවල එවුන් කන්ඩ නැතුව මැරෙන්නෙ ලංකාවෙ එහෙම නෑනේ.ඔයාගේ තියරිය මට තේරෙනව එත් ප්‍රයෝගික නැ,:no::no::no::no:[/B][/COLOR][/SIZE]

    මිනිස්සුන්ට කන්න දෙන්නෙ ඔහොම නෙමෙයි මචන්. සමස්ථ අත්‍යාවශ්‍ය භාන්ඩ වලින් මේ රටේ හදන්න පුලුවන් දේවල් මේ රටේ හදලා බැරි දේවල් බදු අය නොකර මේ රටට ගෙන්නලා අවම වැටුප් ලබන මට්ටමේ අයටත් දරාගත හැකි මාසික වියදමක් හැදෙන විදිහට අත්‍යාවශ්‍යය භාණ්ඩ මිල හදන්න ඕනෙ. එතකොටයි රටේ ආර්ථිකය ස්ථාවර වෙන්නෙ. එතකොටයි දවසක මේ රටේ දුප්පත් කම අඩු වෙන්නෙ. සහනාධාර ක්‍රම ඇති කරන්නෙ දේශපාලන අරමුණු වලට විතරයි බන් උඹයි මමයි කොහොම කිවුවත් පාන් ගෙඩියෙන් ආණ්ඩු මාරු කරන රටක් මේක. ඒවා දේශපාලනික න්‍යායපත්‍ර. මිනිස්සුන්ට අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිවුවම හරි ආසයි. හැබැයි නිකන් දෙනකොට අනිත් පැත්තෙන් බදු බර වැඩි වෙනවා කියන එකත් තේරුම් ගන්න ඕනෙ.

    අද බලපන් ආණ්ඩුව ණයට අරන් ණයට අරන් සුලු ව්‍යාපාරිකයෙකුට ඔලුව උස්සගන්න ණයක් ගන්න බැහැ. ඉතින් අනාගතයේ මේ ආර්ථිකය ඇතුලෙ ලොකු එවුන් තව ලොකු වෙයි. මධ්‍යම පාන්තික‍යො පීඩිත පන්තියට වැටෙයි. අන්තිමට ලොකු පරතරයක් ඇති වෙන එක විතරයි වෙන්නෙ. මේකට ආණ්ඩු මාරුවක් අවශ්‍යය නැහැ. හැබැයි ජනමතයක් හැදෙන්න ඕනෙ. ආණ්ඩුව දුර දිග නොබලා කරන වැඩ වලට වන්දි ගෙවන්නෙ මචන් උඹ නෙමෙයි. හෙට උඹේ දරුවොයි. :rolleyes:

    තියරිය හරි ප්‍රයෝගික නැ .කතා කරලා වැඩකුත් නැ,එකක් වැරදියි පාන් වලට හෝ කෑම මිලට දැන් ආණ්ඩු පෙරලෙන්නේ නැ. :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    පිස්සු පුසා;15006811 said:
    හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා ඉතින් දැන් දාල මකන්බැරි හින්ද බයිලා කියුවට UNP ගොබිලන්ගේ මොන්ගල් ත්රෙඩ් තමා.මම දැක්ක මේක ඊයේ UNP ප්‍රදාන සංවිදායක දයා ගමගේ මොඩය කියනවා මේක TNL ජනහඩේ.අද මේක මේකේ:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවගේ ගොන් කතා කියන UNP ප්‍රදාන සංවිදායක දයා ගමගේ මෝඩය හිතන්නේ නැද්ද දන්නේ නැ කවදා ආණ්ඩුවක් ගන්ඩද කියල.මේ වගේ ගොන් කතා කියන බූරුවෝ ඉන්න පක්ෂෙකට මිනිස්සු චන්දෙ දෙනවද,හැමදාම පරදින එක අහන්දත් දෙයක්ද. :P:P
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රටක ආර්ථිකයක් පාලනය කරනවා කියන්නෙ සීනි බෝල දීලා ජනතාව රවට්ටන එක නෙ‍මෙයි. දයා ගමගේ මොකෙක් උනත් වැඩක් නැහැ. දේශපාලන පාට කණ්නාඩි වලින් බලලා රටක ප්‍රශ්ණ විසඳන්න බැහැ. ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් ඔහෙට නොතේරෙන බව නම් කතාවෙන් සුපිරියට පේනවා. දුකයි කතා කරලා වැඩක් නෑ. ආණ්ඩුවෙ ගුණ ගය ගයම හිටපන්. මේවා පුදුම වෙන්න දේවල් නම් නෙමෙයි ඉතින් කරන්ට් බිල වැඩි කරාම ඒකත් හොඳයි කියලා පෙලපාලි ගියපු රටනෙ මේක :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෝඩ කතා කියන්න එපා බං.
    සතොස නැත්තතං පාරිභෝගික භාන්ඩ වල මිල පාලනයක් වෙන්නෙ නෑ.
    අනික අතරමැදියො අඩු වුනාම ඕනෙම භාන්ඩෙක මිල අඩු වෙනවා.
    ඒ වාසිය ජනතාවට දෙන එක හොඳ දෙයක්.

    දැං සතොස හරි පාරෙ යනවා.
    ඒ ගැන අපි සතුටු වෙන්න ඕනෙ :D:yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    රුපියල් 90ට විතර ගේන පෙට්‍රල් ලීටරේ අද දෙන්නෙ 100% කට ආසන්නව බදු ගහලා 160 විතර. ඉතින් මෙහෙම බදු ගහනකොට වක්‍රාකාරයෙන් රටේ සියලුම සේවා වල මිල ඉහල යනවා. එතකොට දරිද්‍රතාවක් ඇති වෙනවා. එතකොට ආණ්ඩුව රොබින් හුඩ් වගේ ඇවිත් සහන දෙනවා. සහන දෙන්නෙ කලින් ගත්තු බදු වලිනුත් සුලු කොටසකින්. ඉති ඔය වගේ අධික බද්දක් නොදැම්මා නම් මෙහෙම සහන දෙන්න අවශ්‍යය වෙනවද?

    අද ආණ්ඩුවෙ පාඩුව වහගන්න විදුලි බිල වැඩි කරනවා. කෙහෙලිය ඇමති තුමාගෙ මාසෙක විදුලි බිල ලක්ෂ එකහමාරක් විතර ඒකෙන් ඇමති තුමා ගෙවන්නෙ රුපියල් 1000යි. එහෙම කරලා අපිට ලයිට් නිවන්නලු. ඔන්න ඔහොම ආර්ථික ක්‍රමයක් රටකට සුදුසුයි කියනවා නම් ඒ කියන කෙනා එක්කෝ අයිටීඑන් එකේ නිවුස් කියන කෙනෙක් නැත්තන් ලේක් හවුස් එකේ නිවුස් ලියන කෙනෙක් කියලයි හිතන්න වෙන්නෙ.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පැටියා;15007795 said:

    සම්බා හාල් කිලෝ එකක් සතොස විකුණන්නෙ 65ට

    පිටකොටුවේ තොග මිල රුපියල් 70යි

    උපරිම මිල සීමාව රුපියල් 70යි

    සිල්ලර වෙලෙන්දා අරගෙන එන ප්‍රවාහණ ගාස්තුත් එකතු කරලා හාල් කිලෝ එකට
    රුපියලේ බෑග් එකකතු දැම්මම හාල් කිලෝ එකක සමස්ථ පිරිවැය විතරක්රුපියල් 73ක් විතර වෙලා.

    ඊට පස්සෙ ඒක රුපියලක් ලාභ තියාගෙන 74ට විකිණු‍වත් උපරිම මිල සීමාව ඉක්මවලා කියලා දඩ ගහනවා.

    මේ ආර්ථිකය හසුරුවන ක්‍රමය හරි ද?
     
    Last edited:
    රුපියල් 90ට විතර ගේන පෙට්‍රල් ලීටරේ අද දෙන්නෙ 100% කට ආසන්නව බදු ගහලා 160 විතර. ඉතින් මෙහෙම බදු ගහනකොට වක්‍රාකාරයෙන් රටේ සියලුම සේවා වල මිල ඉහල යනවා. එතකොට දරිද්‍රතාවක් ඇති වෙනවා. එතකොට ආණ්ඩුව රොබින් හුඩ් වගේ ඇවිත් සහන දෙනවා. සහන දෙන්නෙ කලින් ගත්තු බදු වලිනුත් සුලු කොටසකින්. ඉති ඔය වගේ අධික බද්දක් නොදැම්මා නම් මෙහෙම සහන දෙන්න අවශ්‍යය වෙනවද?

    අද ආණ්ඩුවෙ පාඩුව වහගන්න විදුලි බිල වැඩි කරනවා. කෙහෙලිය ඇමති තුමාගෙ මාසෙක විදුලි බිල ලක්ෂ එකහමාරක් විතර ඒකෙන් ඇමති තුමා ගෙවන්නෙ රුපියල් 1000යි. එහෙම කරලා අපිට ලයිට් නිවන්නලු. ඔන්න ඔහොම ආර්ථික ක්‍රමයක් රටකට සුදුසුයි කියනවා නම් ඒ කියන කෙනා එක්කෝ අයිටීඑන් එකේ නිවුස් කියන කෙනෙක් නැත්තන් ලේක් හවුස් එකේ නිවුස් ලියන කෙනෙක් කියලයි හිතන්න වෙන්නෙ.
    බීරි අලින්ට වීන ගහන්න එපා මචන් උඹ වගේ බුද්ධිමත් විදිහට හිතන උන් රටේ අඩුයි එකනේ මේ ගොබ්බ ආණ්ඩුව මෙච්චර කල් ඉන්නේ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පාර්ලිමේන්තුවට 2012/11/08 දා ඉදිරිපත් කළ අයවැයෙන් 2013 වසරේ අයවැය හිඟය රුපියල් කෝටි 50,740 ලෙස ඇස්‌තමේන්තු කර ඇත.

    ලබන වසරේ මුළු ආදායම රුපියල් කෝටි 1,27,790 ක්‌ ලෙසද මුළු වියදම රුපියල් කෝටි 1,78,540 ක්‌ ලෙසද අයවැයෙන් ඇස්‌තමේන්තු කර ඇත. මේ අනුව අයවැය හිඟය 2012 ට සාපේක්‍ෂව 2013 දී රුපියල් කෝටි 4220 කින් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

    මේක පියවන්න IMF එකෙන් ණය ගන්නවා. ඒවායෙන් ටිකක් කොමිස් කාරයො ඇමතිවරු ලේකම් වරු සාක්කුවෙ දාගන්නවා. ඉතුරු ඒවාගෙන් දැයට කිරුල වගේ මහා ප්‍රදර්ශණ කරනවා. ලක්ෂ ගණන් වැය කරලා කාර් රේස් පදිනවා. රෝල්ස් රොයිස් ගේනවා. කුරුල්ලො බාන්න ගුවන් තොටුපලවල් හදනවා, විදුලිය නැති බලාගාර හදනවා. එහෙමම ‍ඉතින් හෙමීට හෙමීට අපි විකසිත අනාගතයක් කරා පිය මනිනවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    යකෝ අඩුවට බඩු දෙන්න එපා කියලද කියන්නේ.ලාබෙට හාල් සිනි ගන්න තියෙන්නෙත් එකේ විතරයි.එකත් කෙලවන්න යන්නේ:angry::angry::angry::angry::angry:

    :oo: හාල් නම්, අඩුවට තිබ්බට, වතුර ගහලද කොහෙද...... උදේ ඉව්වොත්, දවල් වෙද්දි පිළුණු වෙනවා...... :angry:

    පිස්සු පුසා;15006811 said:
    හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු

    :yes: පැස්ටා එකක් ගත්තා...... උයන්න කඩද්දි ඈතුලේ ගුල්ලෝ...... :angry: