ඇත්ත ඇත්ත සතොස වහන්ඩ ඕනේ මට කියපන්කො උබ මොන ස්කොලේටද ගියේ කියලවක්රාකාරයෙන් එහි පාඩුව ගෙවන්නෙත් අන්තිමට මධ්‍යම පාන්තිකයො තමයි









ඇත්ත ඇත්ත සතොස වහන්ඩ ඕනේ මට කියපන්කො උබ මොන ස්කොලේටද ගියේ කියලවක්රාකාරයෙන් එහි පාඩුව ගෙවන්නෙත් අන්තිමට මධ්‍යම පාන්තිකයො තමයි









පිස්සු පුසා;15006811 said:හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු
ඇත්ත ඇත්ත සතොස වහන්ඩ ඕනේ මට කියපන්කො උබ මොන ස්කොලේටද ගියේ කියල![]()


mamath puluwan welawata sathosen badu gannawa machan...
hari uba kiyanawane kunu ala kiyala,
uba kadayak danawa, aluthma alath genawa, hebei ube kadeta ballek wath enne ne onna sathi 3-4k yanakan, aath uba ara genapu ala tika visi karanne nene, hohoma hari thorala a tika vikunanda hadanawa....
ube kadeta senaga enawa, alamai ganne, itin patta business, dawasa gane ala genawa ube kadeta, itin fresh badu kiyala minissu enawa....
me awasatha deka ubata therunada, minissu aluth badu tiyena kale ganne nethuwahama parana weddi kunu wenawa tamai ban, kadekata minissu yanna ona eke badu vikinenda, nogihin idala araka meka kiyana eka hari ne neda...
වීරකැටියෙ රාජපක්ෂෙට ඇයි අවුල් ද?
සතොස වහන්න අවශ්‍යය නැහැ. සතොස රොබින් හුඩ් කෙනෙක් නොවී තමන්ගෙ වියදම් වත් ආවරණය කරගන්න පුලුවන් විදිහට මිල යෙදිය යුතුයි. ඔය පාඩුවට හරි අඩුවට දීපන් කියන එක්කෙනා කොයි ඉස්කෝලෙට ද දන්නෑ නේද ගියේ? උඹ දන්නව ද රටේ අයවැය හිඟය කියලා එකක් ඇති වෙනවා කියලා හැම අවුරුද්දෙම? ඒ ඇයි දන්නව ද? මිනිස්සුන්ට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නිකන් කන්න දීලයි, ආණ්ඩුවෙ ලොක්කො ඉතුරු ටික කාලයි. යූ එන් පී එක හොඳයි කියන්නෙ නෑ උන් ඊට හොරු. රනිල් කියන්නෙ සිරිකොතට එන සල්ලි ටිකත් ගිලින කම්බ හොරෙක්. අනිත් උනුත් ඊට දෙවනි නෑ. පක්ෂ දේශපාලනයක් මේකට අදාල නෑ.





දේශපාලනේ,මිනිස්සුන්ට කන්ඩ දෙන එක වරදක් නැ නේ,ඔය ලොකු ලොකු රටවල එවුන් කන්ඩ නැතුව මැරෙන්නෙ ලංකාවෙ එහෙම නෑනේ.ඔයාගේ තියරිය මට තේරෙනව එත් ප්‍රයෝගික නැ,[/B][/COLOR][/SIZE]

තියරිය හරි ප්‍රයෝගික නැ .කතා කරලා වැඩකුත් නැ,එකක් වැරදියි පාන් වලට හෝ කෑම මිලට දැන් ආණ්ඩු පෙරලෙන්නේ නැ.
මිනිස්සුන්ට කන්න දෙන්නෙ ඔහොම නෙමෙයි මචන්. සමස්ථ අත්‍යාවශ්‍ය භාන්ඩ වලින් මේ රටේ හදන්න පුලුවන් දේවල් මේ රටේ හදලා බැරි දේවල් බදු අය නොකර මේ රටට ගෙන්නලා අවම වැටුප් ලබන මට්ටමේ අයටත් දරාගත හැකි මාසික වියදමක් හැදෙන විදිහට අත්‍යාවශ්‍යය භාණ්ඩ මිල හදන්න ඕනෙ. එතකොටයි රටේ ආර්ථිකය ස්ථාවර වෙන්නෙ. එතකොටයි දවසක මේ රටේ දුප්පත් කම අඩු වෙන්නෙ. සහනාධාර ක්‍රම ඇති කරන්නෙ දේශපාලන අරමුණු වලට විතරයි බන් උඹයි මමයි කොහොම කිවුවත් පාන් ගෙඩියෙන් ආණ්ඩු මාරු කරන රටක් මේක. ඒවා දේශපාලනික න්යායපත්ර. මිනිස්සුන්ට අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිවුවම හරි ආසයි. හැබැයි නිකන් දෙනකොට අනිත් පැත්තෙන් බදු බර වැඩි වෙනවා කියන එකත් තේරුම් ගන්න ඕනෙ.
අද බලපන් ආණ්ඩුව ණයට අරන් ණයට අරන් සුලු ව්‍යාපාරිකයෙකුට ඔලුව උස්සගන්න ණයක් ගන්න බැහැ. ඉතින් අනාගතයේ මේ ආර්ථිකය ඇතුලෙ ලොකු එවුන් තව ලොකු වෙයි. මධ්‍යම පාන්තිකයො පීඩිත පන්තියට වැටෙයි. අන්තිමට ලොකු පරතරයක් ඇති වෙන එක විතරයි වෙන්නෙ. මේකට ආණ්ඩු මාරුවක් අවශ්‍යය නැහැ. හැබැයි ජනමතයක් හැදෙන්න ඕනෙ. ආණ්ඩුව දුර දිග නොබලා කරන වැඩ වලට වන්දි ගෙවන්නෙ මචන් උඹ නෙමෙයි. හෙට උඹේ දරුවොයි.

පිස්සු පුසා;15006811 said:හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු




පැටියා;15007795 said:මෝඩ කතා කියන්න එපා බං.
සතොස නැත්තතං පාරිභෝගික භාන්ඩ වල මිල පාලනයක් වෙන්නෙ නෑ.
අනික අතරමැදියො අඩු වුනාම ඕනෙම භාන්ඩෙක මිල අඩු වෙනවා.
ඒ වාසිය ජනතාවට දෙන එක හොඳ දෙයක්.
දැං සතොස හරි පාරෙ යනවා.
ඒ ගැන අපි සතුටු වෙන්න ඕනෙ![]()
බීරි අලින්ට වීන ගහන්න එපා මචන් උඹ වගේ බුද්ධිමත් විදිහට හිතන උන් රටේ අඩුයි එකනේ මේ ගොබ්බ ආණ්ඩුව මෙච්චර කල් ඉන්නේරුපියල් 90ට විතර ගේන පෙට්‍රල් ලීටරේ අද දෙන්නෙ 100% කට ආසන්නව බදු ගහලා 160 විතර. ඉතින් මෙහෙම බදු ගහනකොට වක්‍රාකාරයෙන් රටේ සියලුම සේවා වල මිල ඉහල යනවා. එතකොට දරිද්‍රතාවක් ඇති වෙනවා. එතකොට ආණ්ඩුව රොබින් හුඩ් වගේ ඇවිත් සහන දෙනවා. සහන දෙන්නෙ කලින් ගත්තු බදු වලිනුත් සුලු කොටසකින්. ඉති ඔය වගේ අධික බද්දක් නොදැම්මා නම් මෙහෙම සහන දෙන්න අවශ්‍යය වෙනවද?
අද ආණ්ඩුවෙ පාඩුව වහගන්න විදුලි බිල වැඩි කරනවා. කෙහෙලිය ඇමති තුමාගෙ මාසෙක විදුලි බිල ලක්ෂ එකහමාරක් විතර ඒකෙන් ඇමති තුමා ගෙවන්නෙ රුපියල් 1000යි. එහෙම කරලා අපිට ලයිට් නිවන්නලු. ඔන්න ඔහොම ආර්ථික ක්‍රමයක් රටකට සුදුසුයි කියනවා නම් ඒ කියන කෙනා එක්කෝ අයිටීඑන් එකේ නිවුස් කියන කෙනෙක් නැත්තන් ලේක් හවුස් එකේ නිවුස් ලියන කෙනෙක් කියලයි හිතන්න වෙන්නෙ.
පාර්ලිමේන්තුවට 2012/11/08 දා ඉදිරිපත් කළ අයවැයෙන් 2013 වසරේ අයවැය හිඟය රුපියල් කෝටි 50,740 ලෙස ඇස්තමේන්තු කර ඇත.
ලබන වසරේ මුළු ආදායම රුපියල් කෝටි 1,27,790 ක් ලෙසද මුළු වියදම රුපියල් කෝටි 1,78,540 ක් ලෙසද අයවැයෙන් ඇස්තමේන්තු කර ඇත. මේ අනුව අයවැය හිඟය 2012 ට සාපේක්ෂව 2013 දී රුපියල් කෝටි 4220 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
යකෝ අඩුවට බඩු දෙන්න එපා කියලද කියන්නේ.ලාබෙට හාල් සිනි ගන්න තියෙන්නෙත් එකේ විතරයි.එකත් කෙලවන්න යන්නේ![]()
හාල් නම්, අඩුවට තිබ්බට, වතුර ගහලද කොහෙද...... උදේ ඉව්වොත්, දවල් වෙද්දි පිළුණු වෙනවා...... 
පිස්සු පුසා;15006811 said:හපෝ මමනම් කවදාවත් ඔය මල ජරාවට යන්නේ නැහැ, ඔකේ තියෙන්නේ කුණු බාල බඩු
පැස්ටා එකක් ගත්තා...... උයන්න කඩද්දි ඈතුලේ ගුල්ලෝ...... 