එ උනාට එහෙම කරෙ නැත්නම් ආන්ඩුවට බනින්නෙ කොහොමද විපක්ශයක් තියෙනවා කියලා මිනිස්සුන්ට දැනෙන්න ඔය වගෙ වැඩක්වත් කරන්න ඔනනෙ විපක්ශයෙ පැවත්මට මොකක් හො හෙතුවක් හදලා ආණ්සුවට විරුද්දව වැඩ කරන්න ඔන ආණ්ඩුවත් අනිත්වා වැඩි කරන ගමන් පාන් ගෙඩියයි හාල් කිලො එකයි පරිප්පුයි ගාන අඩු කරන්න ඔනදැන් හැමතැනම supermarkets (Cargills ,foodcity ) වගේ. ඒගොල්ලෝ තමයි සුළු වෙලේන්දන්ට්ට ඇනයක් වෙලා තියෙන්නේ. කවුරුවත් ඕවට විරුද්දව කතා කරනවද සතොසට වගේ. හැමදේම සතොස පිටින් තමි අරින්නේ. මගේ මතය අනුව තෝරාගත් essential goods කීපයක්වත් සහන මිලට දෙන්න ඕනේ සතොස හරහා.

එ උනාට එහෙම කරෙ නැත්නම් ආන්ඩුවට බනින්නෙ කොහොමද විපක්ශයක් තියෙනවා කියලා මිනිස්සුන්ට දැනෙන්න ඔය වගෙ වැඩක්වත් කරන්න ඔනනෙ විපක්ශයෙ පැවත්මට මොකක් හො හෙතුවක් හදලා ආණ්සුවට විරුද්දව වැඩ කරන්න ඔන ආණ්ඩුවත් අනිත්වා වැඩි කරන ගමන් පාන් ගෙඩියයි හාල් කිලො එකයි පරිප්පුයි ගාන අඩු කරන්න ඔන
ඔකට තම්යි තුං වැනි ලොකයෙ දේශපාලනය කියන්නෙ![]()
රජයක් ආර්ථිකයක් හසුරවනවා කියන්නෙ අරෙහෙන් ටිකක් ඉල්ලනකොට පැලැස්තරයක් ගහලා ඒක ශේප් කරන, මෙහෙන් ටිකක් ඉල්ලනකොට ඒකටත් පැලැස්තර ගහන ජනතාවට සීනි බෝල පෙන්නලා ඡන්දෙ ගන්න විදිහෙ දෙයක් නෙමෙයි. ඒකෙදි එජාපයත් අසාර්ථකයි සංධානය ඉතා අසාර්ථකයි. ජවිපේ කවදාවත් බලයට එන්නෙ නැති නිසා කතා කරලා වැඩක් නැහැ.
අවම දෛනික/මාසික වැටුපක් ලබන පුද්ගලයන්ට ගැලපෙන මට්ටමින් අවම මිලට සහල්,සීනි,පරිප්පු,අල,ළූණු වගේ දේවල් දෙන්න ඕනෙ. හැබැයි ඒ සතොසෙ ඒකාධිකාරයක් යටතේ නෙමෙයි. රජයක් උනාම රටේම ආර්ථිකය පාලනය කරන්න පුලුවන් වෙන්න ඕනෙ. රටේ අනිත් වෙලෙන්දො බල්ලට ගිය දෙන් අපි එකක් හදාගෙන අඩුවට දෙනවා කියන ප්‍රතිපත්තිය කෙටිකාලීනයි. මම ඉහතින් කියපුවා සාමාන්‍ය වෙලෙන්දන්ට අඩු මිලට දෙන්න බැරි වෙන්න හේතු දෙකක් තියෙනවා.
1 - අධික බදු
2 - අධික ප්‍රවාහන ගාස්තු
අත්‍යාවශ්‍යයම භාණ්ඩ කිහිපයක බදු ඉවත් කරලා දැම්මා නම්, පෙට්‍රල් වලට ගහන 90%ක විතර බද්ද අඩු කලා නම් ඔය වියදම අමුතුවෙන් පාඩු විඳගෙන අඩු කරන්න ඕනෙ නැහැ. එහෙනම් සමස්ථයක් විදිහට රටේම අත්‍යාවශ්‍යය භාණ්ඩ මිල පහත වැටෙනවා.

අත්‍යවශ්‍ය භාන්ඩවල බදු හුඟක් අඩුයි,, හැබැයි ආනයනික දේවල් වලදි බදු වැඩියි.
දැන් මේ දවස්වල එලවලු මිල හොඳටම අඩුවෙලා තියෙන්නෙ ඔය දෙක අඩුවුන නිසාද?? ඇහ්, මමනම් දන්න හැටියට එලවලු මිල අඩුවෙන්නෙ අස්වැන්න අතිරික්කතය මත. ඒක හරියට කලමනාකරනය කරගන්න පුලුවන්නම් එලවලු මිල ස්තාවර අඩු මට්ටමක තියාගන්න තිබුන, එලවලු විතරක් නෙමෙයි හැමදේකදිම රටේ නිශ්පාදනය උපරිම වැඩි කිරීම මිසක් බදු අඩු කරන එක නෙමෙයි වෙන්න ඕන.
උඹ මොනව කිව්වත් ලක්ෂ 14කට පඩිකට පඩි දෙන්න ඕන. මිනිස්සුන්ට සහනාධාර දෙන්න ඕන, රට සන්වර්ධනය කරන්න ඕන, ඒ නිසා ලොකු බද්දක් ඕන, පිටරටවල ආන්ඩු කරන්නෙ කළමනාකරනය විතරයි,, හුඟක් රටවල් වල නොමිලෙ කිසි දෙයක් නෑ,, ඒක තමයි ඒ රටවල් වල දියුනුවෙ රහස, අපිට එතනට යන්න බැරි දේශපාලන සන්ස්කෘතිය නිසා. ඒකට මහජනතාව, දේශපාලකයො දෙගොල්ලොම වගකියන්න ඕන. රටේ හැමදෙයක්ම සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනනම් යන්න තියෙන එකම විකල්පෙ තුන්වැනි පාර්ශවයක් බලයට ගේන එක විතරයි. ඒත් අපේ මිනිස්සු ඒකට ලෑස්ති නෑ, හැමෝම බලය දෙන්නෙ නැතුව ඉඳගෙන තුන්වැනි පාර්ශවයන් දුර්වලයි කවදාවත් දිනන්නෙ නෑ කියනව, හරියටම ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, ඕක තමයි අපේ රට විනාශ වෙන්න හේතුව. මිනිස්සු අනිත් හැමදේකදිම වගේ දේශපාලනේදිත් අත්හදා බෑලීම් කරන්න උනන්දු නෑ. හැබැයි වරදින්න හරි අත්හදා බෑලීම් කරපු රටවල් අද ඉන්නෙ හිතාගන්න බැරි තැන්වල,එළවලු මිල ඉහල පහල යන්නෙ නම් කලමණාකරනයක් නැති නිසා තමයි. ඒක තෝර බේරගන්න ගොවියන්ට තේරෙන්නෙ නැහැ ඒක නියාමනය කරන්න ඕනෙ. හැබැයි රටේ නිශ්පාදනය උපරිම කරන එක අඹ ඇටයක් පැල කරනවා වගේ කරන්න බැහැ. ඒක ආණ්ඩුව පොහොර සහනාධාරය හරහා කරගෙන ආවා. ඒකෙන් සහල් අතිරික්තයක් ඇති උනා. හැබැයි ගොඩක් අය අමතක කරලා තියෙනවා ඒ අතිරික්තය ඇති වෙන්න ලබා දීපු පොහොර සහනාධාරයේ බර අවසානයේ වැටෙන්නෙ ජනතාවගේ කරපිටමයි. ඒවගෙන් පියවගන්න බැරි උනාම ණය ගන්නවා ඒකෙන් වෙන්නෙ අන්තිමට උද්දමනය වැඩි වෙන එකයි.
ඒ කොහොම උනත් මේ රටේ හදන්න පුලුවන් වගේම බැරි දේවල් තියෙනවා. එහෙමත් නැත්තන් මෙහෙ හදන එක වාසි සහගත සහ පිටින් ගේන එක වාසි සහගත කියන දෙවර්ගයක් තියෙනවා. අන්න ඒවගෙන් හරියට තෝර බේරගෙන බදු යෙදිය යුත්තේ මොකටද නොයෙදිය යුත්තේ මොකටද කියලා තීරණය කරන්න ඕනෙ.
පෙට්‍රල් වලට 90%ක් බද්දක් ගහන්නෙ ඇයි?
ඒ බද්ද ඉවත් කිරීමෙන් පමණක් සියලු ක්ෂේත්‍ර වලට ලාභදායීත්වයක් අත් වෙන්නෙ නැද්ද?
අද තියෙන දැවැන්ත බඩු මිල ක්‍රම ක්‍රමයෙන් වැඩි උනේ තෙල් මිල ඉහලයාමත් එක්ක නෙමෙයි ද?
උඹ මොනව කිව්වත් ලක්ෂ 14කට පඩිකට පඩි දෙන්න ඕන. මිනිස්සුන්ට සහනාධාර දෙන්න ඕන, රට සන්වර්ධනය කරන්න ඕන, ඒ නිසා ලොකු බද්දක් ඕන, පිටරටවල ආන්ඩු කරන්නෙ කළමනාකරනය විතරයි,, හුඟක් රටවල් වල නොමිලෙ කිසි දෙයක් නෑ,, ඒක තමයි ඒ රටවල් වල දියුනුවෙ රහස, අපිට එතනට යන්න බැරි දේශපාලන සන්ස්කෘතිය නිසා. ඒකට මහජනතාව, දේශපාලකයො දෙගොල්ලොම වගකියන්න ඕන. රටේ හැමදෙයක්ම සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනනම් යන්න තියෙන එකම විකල්පෙ තුන්වැනි පාර්ශවයක් බලයට ගේන එක විතරයි. ඒත් අපේ මිනිස්සු ඒකට ලෑස්ති නෑ, හැමෝම බලය දෙන්නෙ නැතුව ඉඳගෙන තුන්වැනි පාර්ශවයන් දුර්වලයි කවදාවත් දිනන්නෙ නෑ කියනව, හරියටම ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, ඕක තමයි අපේ රට විනාශ වෙන්න හේතුව. මිනිස්සු අනිත් හැමදේකදිම වගේ දේශපාලනේදිත් අත්හදා බෑලීම් කරන්න උනන්දු නෑ. හැබැයි වරදින්න හරි අත්හදා බෑලීම් කරපු රටවල් අද ඉන්නෙ හිතාගන්න බැරි තැන්වල,![]()
හරියටම හරි අන්න එතනටයි මටත් එන්න ඕනෙ උනේ. දේශපාඥයො තමන්ගෙ පටු පරමාර්ථ ඉටු කරගන්න මම අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිරී වීදුරුවක් බඩු මල්ලක් දෙනවා පඩි වැඩි කරනවා ගුවන්තොටුපොලවල් හදනවා වරාය හදනවා ගුවන් පාලම් හදනවා වගේ සුරංගනා ලෝක කියලා බලයට එනවා. ආවම ඉතින් නොදුන්නොත් බර බරේ. අයවැයට ඔය සුරංගනා කතා දැම්මට අන්තිමට බැලුවම ගෙවන්න තියෙන ණය පොලී අමතක කලත් රටේ ආදායම ඒ තරමට වත් නෑ. ඊට පස්සෙ කරන්නෙ විදේශ රටවල් වලින් ණය ගන්නවා ඒවා කරන්න. පරණ ණය පොලී ගෙවන්න උනාම ඒවා ගෙවන්න තව ණය ගන්නවා. අන්තිමට මේ ණය කවදා හෝ උපදින අපේ දරුවන්ගෙ දරුවන්ටත් ඉතිරි කරලයි යන්න වෙන්නෙ
මොකද සංවර්ධනය උන රටවල් නිකන් දුන්නෙ නෑ කියලා කවුරු හරි බඩගින්නෙ ඉන්නවද?
දුප්පත් කම වැඩි වෙලා තියෙනවද? මන්දපෝෂණය හැදිලා තියෙනවද?
pissuda ban?? sathose athi kunak naa... uba maaseta keeparak badu ganna yanawada?![]()
මිනිස්සු චන්දෙ දෙන්නෙ ඉතින් අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිරී වීදුරුවක් බඩු මල්ලක් දෙනවා පඩි වැඩි කරනවා ගුවන්තොටුපොලවල් හදනවා වරාය හදනවා ගුවන් පාලම් හදනවා වගේ සුරංගනා ලෝක මවලා පෙන්න අයට විතරයි, මෙතනදි මිනිස්සුටත් තියෙන්න පටු අරමුනු. එයාලට උනන්දුවක් නෑ, දේශපාලනේ ගැන කතාකරන්න තහනම් මූන පුලුටු කරගන්නව, ඒත් මොනාහරි වැඩි කලොත් පාරට බහින්න ඕන තරම් ඉන්නව. ආත්මාර්තකාමී කමක් විතරයි.
මම එහෙම දෙයක් අදහස් කලේ නෑ
උඹ මොනව කිව්වත් ලක්ෂ 14කට පඩිකට පඩි දෙන්න ඕන. මිනිස්සුන්ට සහනාධාර දෙන්න ඕන, රට සන්වර්ධනය කරන්න ඕන, ඒ නිසා ලොකු බද්දක් ඕන, පිටරටවල ආන්ඩු කරන්නෙ කළමනාකරනය විතරයි,, හුඟක් රටවල් වල නොමිලෙ කිසි දෙයක් නෑ,, ඒක තමයි ඒ රටවල් වල දියුනුවෙ රහස, අපිට එතනට යන්න බැරි දේශපාලන සන්ස්කෘතිය නිසා. ඒකට මහජනතාව, දේශපාලකයො දෙගොල්ලොම වගකියන්න ඕන. රටේ හැමදෙයක්ම සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනනම් යන්න තියෙන එකම විකල්පෙ තුන්වැනි පාර්ශවයක් බලයට ගේන එක විතරයි. ඒත් අපේ මිනිස්සු ඒකට ලෑස්ති නෑ, හැමෝම බලය දෙන්නෙ නැතුව ඉඳගෙන තුන්වැනි පාර්ශවයන් දුර්වලයි කවදාවත් දිනන්නෙ නෑ කියනව, හරියටම ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ, ඕක තමයි අපේ රට විනාශ වෙන්න හේතුව. මිනිස්සු අනිත් හැමදේකදිම වගේ දේශපාලනේදිත් අත්හදා බෑලීම් කරන්න උනන්දු නෑ. හැබැයි වරදින්න හරි අත්හදා බෑලීම් කරපු රටවල් අද ඉන්නෙ හිතාගන්න බැරි තැන්වල,![]()





බැහැ රටක මතවාද දෙකක් ක්‍රියාත්මක කරන්න අමාරුයි. අපිට හැමදාම කෙලෙවෙන්නෙ ඔය නිසා,, හොඳ තුන්වෙනි පාර්ශවයක් බලයට ගෙනාපු දවසකට අවුරුදු 20කටවත් මැතිවරන තහනම් කරන්න ඕන, මැතිවරන තියන එකෙන් වෙන්නෙ දේශපාලකයො ව්‍යාපාරිකයන්ගෙ අතට පත් වෙන එක, ආයෙත් එකම තැනට එන්න වෙන්නෙ එතකොට. චීනයෙ තියෙන්නෙ මේ ක්‍රමේ. එහෙම වුනාට චීනෙ දියුනුවෙනව, රනිල් කියන්නෙ මාල වලලු බ්‍රේස්ලට් දෙනව කියල බලේට ආපු එකෙක්, ඌ නිකන්ම නිකන් තක්කඩියෙක්. උගෙන් වැඩක් නෑ, පක්ෂෙනුත් වැඩක් නෑ, මොකද ඒ පක්ෂෙ තමන්ගෙ අත්වල ලේ ගාගෙන ඉවරයි, මූලිකවම රටේ උගත් බුද්ධිමතුන් නැතිවීමට හේතුවත් මේ පක්ෂෙ තමයි. ඒ නිසා දක්ශිනාන්ශික පක්ශ වැඩක් නෑ.හැබැයි ඒ කියපු පෙරලිය කරන්න කොන්ද කෙලින් තියෙන නායකයෙක් අවශ්‍යයයි. සීනි බෝල පෙන්නලා හෝ බලයට ඇවිත් දැඩි ආර්ථික ප්රතිපත්තියකට රට ගෙනල්ලා මිනිස්සුන්ගේ කලබල වලින් ආපස්සට එන්නෙ නැතුව ඉලක්කයකට රට ගෙනියන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක ඉතින් එක අතකින් ඒකාධිපති පාලනයක් හා සමානයි හැබැයි අනාගතයේ රටට ගොඩක් හිතකරයි. එජාප ආණ්ඩුව ඒ දේ 2000 දී යම්තාක් දුරකට ගෙනාවා හැබැයි තිබුණේ අර්ධ බලයක් හින්දා චන්ද්‍රිකා ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් කකුලෙන් ඇදලා ආණ්ඩුව පෙරලුවා. මම මේ කියන්නෙ රනිල් හොඳා..යි කියලා නෙමෙයි. රනිල් ගැන විශ්වාසය තියන්නත් අමාරුයි දැන් සිරිකොතේ සල්ලි වලට වෙන දේ ගැන ඇහෙනකොට
ම්ම්, අපේ රටේ ඕව තිබ්බනම් මිනී ගනන් කරන්න වෙන්නෙ
මෙහෙ අදධ්යාපනය නිකං. එහෙ රෑට නිකං
එහෙ ඉඩමක් ගන්නකොට/විකුණනකොට 60%ක් රජයට බදු ලෙස.
එහෙ වාහනයක් ගත්තම අවුරුදු 3ක් දුවනකොට වාහනේ ගත්ත ගානම වියදම් වෙනව.
health insurance ද මොකක්ද මගුලකුත් තියෙන්න ඕනෙ
කොහොමත් වාහනයක 50km/h වේගය පවත්වගන යනවට වඩා බලයක් දෙන්න ඕනෙ 0 තියන වාහනේ ඒ ගානට ගේන්න. මුන්ට ඒක තේරෙන්නෑ![]()
බැහැ රටක මතවාද දෙකක් ක්‍රියාත්මක කරන්න අමාරුයි. අපිට හැමදාම කෙලෙවෙන්නෙ ඔය නිසා,, හොඳ තුන්වෙනි පාර්ශවයක් බලයට ගෙනාපු දවසකට අවුරුදු 20කටවත් මැතිවරන තහනම් කරන්න ඕන, මැතිවරන තියන එකෙන් වෙන්නෙ දේශපාලකයො ව්‍යාපාරිකයන්ගෙ අතට පත් වෙන එක, ආයෙත් එකම තැනට එන්න වෙන්නෙ එතකොට. චීනයෙ තියෙන්නෙ මේ ක්‍රමේ. එහෙම වුනාට චීනෙ දියුනුවෙනව, රනිල් කියන්නෙ මාල වලලු බ්‍රේස්ලට් දෙනව කියල බලේට ආපු එකෙක්, ඌ නිකන්ම නිකන් තක්කඩියෙක්. උගෙන් වැඩක් නෑ, පක්ෂෙනුත් වැඩක් නෑ, මොකද ඒ පක්ෂෙ තමන්ගෙ අත්වල ලේ ගාගෙන ඉවරයි, මූලිකවම රටේ උගත් බුද්ධිමතුන් නැතිවීමට හේතුවත් මේ පක්ෂෙ තමයි. ඒ නිසා දක්ශිනාන්ශික පක්ශ වැඩක් නෑ.
රනිල්ගෙ පාලන කාලෙ නෙමෙයි ප්‍රගතිශීලිව තිබුනෙ 70 සමගි පෙරමුන ආන්ඩුව කාලෙ. ඒකාලෙ ආනයන සීමාකරල මුලුරටම ස්වයන්පෝශිත කරන්න දුශ්කර මාර්ගෙකට එලඹිලා හිටියෙ, ඒත් අපේ වැඩිහිටියො ඒකට කැමතිවුනේ නෑ, කලේ යූඇන්පී එකට ආත්මාර්තකාමී විදියට 6න්5 බලයක් දුන්න එක, එදා ඒ පරම්පරාව ඒ කැපකිරීම කලානම් අද අපි දකුනු ආසියාවෙ ජපානය. චන්ද නොතිය ඒකාධිපති ආන්ඩුවක් වුනානම් එතනදි අපිට ගොඩයන්න තිබුනා, කොහොමටත් අපිට ඕන එහෙම දරදඬු පාලනයක් තමයි.
වාසුදේව වගේ කොන්ද කෙලින් තියෙන නායකයො අතලොස්සක් ඉන්නව, ඒත් එයාල වයසයි. අනික හරි මාර්ගෙන් ඈතට ගිහින්, ඊටපස්සෙ හිටපු උගත් පරම්පරාව ජේවීපී යූඇන්පී කරපු මගඩි වලින් වලටම ගියා,ඒකාලෙ හැන්ගිලා හිටපු නිවටයො තමයි දැන් දේශපාලනේ කෙරුමො වෙලා ඉන්නෙ, උන්ගෙ තීරනත් උන් වගේම නිවටයි. දැන් බලාපොරොත්තුවෙන්නෙ, අපේ පරම්පරාවෙන් ඉස්සරහට එන කෙනෙක් ගැන විතරයි, ඒත් එහෙම කෙනෙක් පේන තෙක් මානෙක නෑ වගේ.

ඔව් තව අවුරුදු 10න් මෙහා ගොඩ ඒමක් නෑ, තමයි, එතකන් අපි පුලුවන් හැටියට තනි තනියෙන් ගොඩ යන එක තමයි හොඳම දේ.එහෙම එකෙක් නෑ කියන්නෙ තව පේන තෙක් මානෙක අපිට ගොඩ ඒමක් නෑ කියන එකයි![]()
