සත ගනන් තියෙන හොඳ කොයින්

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    දැනට සත ගනන් තියෙන ඉස්සරහට අප් වෙයි කියල හිතෙන හොද කොයින් මොනාද බං? ඔය binance, coinbase වලේ තාම ලිස්ට් කරල නැති. වැඩිය කිසි එකෙක් කෙයා නොකරන ඒව.

    ලොකු ගානක ගන්න නෙමේ $250ක වගේ.

    nimq හොදද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    AKITA , SHIB, BTT, TLM, TIPS, KIN, SAFEMOON, SAFEMARS

    ඔව්ව් gate.io නන් ලිස්ට් කරල තියෙන්නෙ