දැනට සත ගනන් තියෙන ඉස්සරහට අප් වෙයි කියල හිතෙන හොද කොයින් මොනාද බං? ඔය binance, coinbase වලේ තාම ලිස්ට් කරල නැති. වැඩිය කිසි එකෙක් කෙයා නොකරන ඒව. ලොකු ගානක ගන්න නෙමේ $250ක වගේ. nimq හොදද?