gdk lassanai saho.....
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada May 21, 2010 #22 "සඳට අහස ආදරේදෝ......නෑ නෑ".. මට වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් මතක් වුනා.. ගීයක පද පෙලකට මෙ නිර්මානය කදිමට ගැලපෙනවා..ඉතාමත් සුන්දර ආදර නිර්මානයක්.. සුමුදු මල්ලියා දිගටම ලියන්න... ඔබට මෙතැන අය ආදරෙයි ..ආදරයට ආදරය කරමු... මල්ලියට ජය....
"සඳට අහස ආදරේදෝ......නෑ නෑ".. මට වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් මතක් වුනා.. ගීයක පද පෙලකට මෙ නිර්මානය කදිමට ගැලපෙනවා..ඉතාමත් සුන්දර ආදර නිර්මානයක්.. සුමුදු මල්ලියා දිගටම ලියන්න... ඔබට මෙතැන අය ආදරෙයි ..ආදරයට ආදරය කරමු... මල්ලියට ජය....