සදත් අහසට අහිමි වෙවිද...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"සඳට අහස ආදරේදෝ......නෑ නෑ"..

මට වික්ටර් රත්නායකයන්ගේ ගීතයක් මතක් වුනා..


ගීයක පද පෙලකට මෙ නිර්මානය කදිමට ගැලපෙනවා..ඉතාමත් සුන්දර ආදර නිර්මානයක්..


සුමුදු මල්ලියා දිගටම ලියන්න...

ඔබට මෙතැන අය ආදරෙයි ..ආදරයට ආදරය කරමු...


මල්ලියට ජය....