උඹත් නැති තැනක් නෑ නේ.... උඹේ මැසේජ් එකට රිප්ලයි එකක් දාන්නම්... අමතක උනා....




හ්ම්ම්.....කතාව ඇත්ත. මේ ටිකේ මෙයා කරලියේ පේනවා වැඩියි. නිකමට ඇහුවේ..![]()
මෙසේජ් කර කර ඉන්නෙ නැතුව හම්බ උනා නං ඉවරයිනෙ ........
පැය කීපෙං දෙන්නම සතුටුයි ........



රාජපක්‍ෂ හට නොහැකිය .........................රැකගන්න
පන ඇති එකෙක් අවැසිය හොඳ ..............සැපදෙන්න
සඳ මොලගේ මොලෙන් ඇය .....................සනසන්න
මාහට ඇරයුම් ලැබිලා ඇත ........................දැනගන්න![]()

චුලක්ෂි නංගිත් ඇවිදිං ත්රෙඩ් එකට
ආදරෙයි චූ

චූලටද නැත්නම් චූලගේ xxටද?......![]()


අහලා නැද්ද මොකක්ම හරි ලාබා ගත්තහම ඒකේ සියළුම හිමිකම ලැබෙනවා කියලා .


දිවියට සැනසුම සතුට ගෙනදෙන ...
මගේ ජීවන හුස්ම පොද ඔබ ...
චූ


ඒකද එතකොට අර සියලුම හිමිකම් ඇවරිණි... කියන්නේ....![]()


උඹත් කවි මඩුවක් දාපන්.....
චූ මඩුව......
නැත්නම් චූවාට ලියූ කවි වගේ නමක් දාලා.....![]()







කවි ලියන්න දන්නෙ නෑනෙ ...
ඉතිං කරන්න විදිහක් නෑ ...
ඔයා ලියන්න අපි පස්සෙං එන්නං .......

