සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

UnlimitedLife

Banned
Jul 30, 2016
89
11
0


මට අම්මා තාත්තා නෑ,තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 3න්,අම්මා මාස 8න් වෙන රටකට ඇවිදින්

හුගක් දුක් වින්දා යාළුවනේ,පොඩි කාලේ මට අනාථයා කියලා මනුස්සයො කතා කෙරුවේ

ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා

ඒ මම පාතාල කියාගන්න කන්ඩායමකට මැදි වෙලා හිටිය නිසා,උන් එක්ක රොබරි ගහගන්න එක ජීවිතේ එක කොටසක් උනා

ඒත් පස්සෙ කිරි අම්මා මාව ඩුබයි යැවුවා,එහෙ ගිහින් පකිස්ථාන් කාරයෙක්ට නහයෙන් කටින් ලේ දාන්න ගහලා මාසයක් හිරේ හිටියා

සමහරු ඉන්නවා උදේට අම්ම දෙන තේ එක බීලා ඇවිත් අඩෝ මට කවුරුවත් නැහැ කියලා නාහෙන අඬන මානසික රෝගියෝ. උබත් එහෙම එකෙක් නෙමෙයි නම් හොඳයි
 
Last edited:
Status
Not open for further replies.