සදහටම ජනාදිපති මම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    @lasankandy uba inne me category eke...ekai ubata therenne nette ..Therunath kisi gaanak nette...:P

    ඔය සමිති සංගම් සෙට් නම් බන් ත්‍රස්තුවාදී පනත ගෙනල්ලා හරි මර්දනය කරන්න ඕන. බලපං හැම එකකටම දෙන්නෙක් තුන්නෙක් එකතු වෙලා සමිතියක් අටවා ගන්නවා.

    ලංකාවේ පාන් බනිස් මිල අඩු කරන්නත් සමිති, බිත්තර ගණන් අඩු වැඩි කරන්නත් සමිති, කුකුල් මස් අඩු වැඩි කරන්නත් සමිති, ඔය සමිති සංගම් තියනකම් රටට හොද වෙන්නේ නෑ. ඔව්වා මර්දනය කරන්න ඕන.

    මම කිවේ පහලම පන්තිය වෙනුවෙන් පෙනී සිටින ජෙප්පෝ උනත් පෙනී සිටින්නේ රනිල් වෙනුවෙන් කියලා බන්, උබලට උනත් සාමාන්‍ය දැනීම තියෙනවා නම් තේරෙන්න ඕන, අරගල දවස් වල පුතනොට ගහල පැන්නුව අරගල කාරයෝ, අනුර එද්දී පිලිගත්ත විදිහ. අනුරගේ සෙට් එක මොකටද රනිල් ආව ගමන් අරගල නතර කරලා පැනලා ගියේ :lol:
     
    • Like
    Reactions: Asmodeus

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    335278302_130813843260307_3081590127277107236_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    උබලට මේක අත්තනගල්ල, කොල්ලුපිටිය , කාල්ටන් වලව් වලින් ගලවන්න බෑ . ‍රදල පරම්පරාව හැමදාම එමයි උබල යටත් වැසියන්

    ඔය සමිති සංගම් සෙට් නම් බන් ත්‍රස්තුවාදී පනත ගෙනල්ලා හරි මර්දනය කරන්න ඕන. බලපං හැම එකකටම දෙන්නෙක් තුන්නෙක් එකතු වෙලා සමිතියක් අටවා ගන්නවා.

    ලංකාවේ පාන් බනිස් මිල අඩු කරන්නත් සමිති, බිත්තර ගණන් අඩු වැඩි කරන්නත් සමිති, කුකුල් මස් අඩු වැඩි කරන්නත් සමිති, ඔය සමිති සංගම් තියනකම් රටට හොද වෙන්නේ නෑ. ඔව්වා මර්දනය කරන්න ඕන.

    මම කිවේ පහලම පන්තිය වෙනුවෙන් පෙනී සිටින ජෙප්පෝ උනත් පෙනී සිටින්නේ රනිල් වෙනුවෙන් කියලා බන්, උබලට උනත් සාමාන්‍ය දැනීම තියෙනවා නම් තේරෙන්න ඕන, අරගල දවස් වල පුතනොට ගහල පැන්නුව අරගල කාරයෝ, අනුර එද්දී පිලිගත්ත විදිහ. අනුරගේ සෙට් එක මොකටද රනිල් ආව ගමන් අරගල නතර කරලා පැනලා ගියේ :lol:
    සමිති ගැන කියල දුන්නේ හය වසරේ බන් සමිති හොදයි කියල කිවේ
    ------ Post added on Apr 7, 2023 at 8:53 AM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,643
    5,493
    113
    මිනිස්සු ත්‍රස්ත පනතට කගහුවට , සදහටම ජනාදිපති මම , සදහටම මේ ඇමති මණ්ඩලේ කියල පනතක් ගෙනාවත් කරන්න පුළුවන් දෙයක් තියනවද තිපිට .

    දැන්වත් තෙරුම්ගනින් මේක උන්ගේ රට , අපිට කියල කිසිම දෙයක් මේකේ නැ . මේක හදන්න දගලන එකේ කිසිම තේරුමක් නැ , හොදම උදාහරණෙ අරගලේ , රනිල් අවට පස්සේ සද්ද නැ ,

    දෙන වත් තෙරුන් ගනිල්ලා මේක හදන්න බැහැ .
    True, 75 Years Same Shit Over & Over Again.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    ඔය සමිති සංගම් සෙට් නම් බන් ත්‍රස්තුවාදී පනත ගෙනල්ලා හරි මර්දනය කරන්න ඕන. බලපං හැම එකකටම දෙන්නෙක් තුන්නෙක් එකතු වෙලා සමිතියක් අටවා ගන්නවා.

    ලංකාවේ පාන් බනිස් මිල අඩු කරන්නත් සමිති, බිත්තර ගණන් අඩු වැඩි කරන්නත් සමිති, කුකුල් මස් අඩු වැඩි කරන්නත් සමිති, ඔය සමිති සංගම් තියනකම් රටට හොද වෙන්නේ නෑ. ඔව්වා මර්දනය කරන්න ඕන.

    මම කිවේ පහලම පන්තිය වෙනුවෙන් පෙනී සිටින ජෙප්පෝ උනත් පෙනී සිටින්නේ රනිල් වෙනුවෙන් කියලා බන්, උබලට උනත් සාමාන්‍ය දැනීම තියෙනවා නම් තේරෙන්න ඕන, අරගල දවස් වල පුතනොට ගහල පැන්නුව අරගල කාරයෝ, අනුර එද්දී පිලිගත්ත විදිහ. අනුරගේ සෙට් එක මොකටද රනිල් ආව ගමන් අරගල නතර කරලා පැනලා ගියේ :lol:
    gan wala maranadara balapanko lol
    bahuthare sabapathiyo indan horu, miniya wikunala, miniya uda collection dala samithiye unta party ekak denawa...
    onna okai thathwe lol
    mehema ratawal wala kohoma hadeida?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Wasanawata, GOTA awe, nathnam apita meka therum ganna thawa godak kal yanawa. Aparade uta meta kalin janadipathii wenna bariunane