සද්දෙ නැති වෙන්නෙ හිනා වෙනකොට පට්ට අමාරුයි

AnuradhaRa

Well-known member
  • උඹල කියන්නෙ මහ හයියෙන් කාමරේ හිනා වෙන්න කියලද
    අම්මල බලයි මට මොනා වෙලාද කියල
    අම්මයි තාත්තයි දවල්ට කාල බුදි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹල කියන්නෙ මහ හයියෙන් කාමරේ හිනා වෙන්න කියලද
    අම්මල බලයි මට මොනා වෙලාද කියල
    අම්මයි තාත්තයි දවල්ට කාල බුදි

    haiyen hina weyan eka health ekata hodai ne bn
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    උඹල කියන්නෙ මහ හයියෙන් කාමරේ හිනා වෙන්න කියලද
    අම්මල බලයි මට මොනා වෙලාද කියල
    අම්මයි තාත්තයි දවල්ට කාල බුදි
    උබට උබේ ගෙදර හිනා වෙන්න ලැජ්ජයි ද යකෝ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    Ryan Gosling Lol GIF
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    උඹල කියන්නෙ මහ හයියෙන් කාමරේ හිනා වෙන්න කියලද
    අම්මල බලයි මට මොනා වෙලාද කියල
    අම්මයි තාත්තයි දවල්ට කාල බුදි
    කම්මැලි කමට කුසිත කමට දවල්ට නිදා ගන්න දෙන්න එපා.
     
    • Like
    Reactions: TNHM

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    බඩ කොරවෙලා හුස්ම හිර වෙනව
    මේ විදියට මැරෙන්න වුණත් පුලුවන්නෙ බං :shocked: මම වීඩියෝ එක පෝස් කරල ටිකක් වෙලා හිටිය

    වැරදි මාර්ගයකින් සංසර්ගය කරාද? නැත්නම් ප්‍රෙග්නන්ට් වෙලා ද? ඔහොම වෙලා අපේ ගමට අල්ලපු ගමේ මනුස්සයෙක් මැරුණා. දැන්ම පිනක් දහමක් කරගනින්.
     
    • Like
    Reactions: TNHM

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    හිනාවෙනකොට බඩ කොර වෙනව කියන්නෙ උබේ බඩේ muscles වල හයිය මදි. උබ exercise කරන් නැද්ද?