සදාකාලික සැපය වන නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස විපස්සනා භාවනාව පුරුදු කළ යුතු බව බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත. විශේෂයෙන් අනිත්‍ය සංඥාව පුරුදු කළ යුතුය. මෙම භවයේ නිවන් අවබෝධ කර ගැනීමට නම් පෙර භවයක අනිත්‍ය සංඥාව වඩා තිබීම අවශ්‍ය බව කියවේ. මෙය විපස්සනා බීජය පැළ කිරීම ලෙසද සදහන්ය. පෙර වපුරනලද කුසල් චිත්තයේ ඵල දැරීමට උදාහරණයක් ලෙස චුල්ලපන්ථක තෙරුණ්ගේ කතා වස්තුව ගත හැක. https://budusarana.lk/budusarana/2017/10/19/tmp.asp?ID=fea04
අනිත්‍ය (අනිච්ච) යනු,
• නිත්‍යය නොවූ, සැම කල්හි නොපවතින, ඉපදී වැනසෙන, වෙනස් වෙන
• Anicca – unstable, Impermanent, inconstant
https://www.majjimapatipada.org/sadaham_lipi/18-07.html
අනිත්‍ය වැඩීම සදහා මෙම ඉපදෙන වැනසෙන ස්වභාවය නැතහොත් වෙනස්වෙන ස්වභාවය නිතර මෙනෙහි කළ යුතුය. ඒ සදහා ස්වභාව ධර්මයේ සිදු වන වෙනස් වීම්ද ගත හැක. සත්වයින්ගේ කායික මෙන්ම මානසික වෙනස් වීම්ද මේ සදහා ගත හැක.
ස්වභාව ධර්මයේ සිදු වන වෙනස් වීම් සදහා පහත වීඩියෝව වැනි දේද උපයෝගී කර ගත හැක. මෙහි විවිධ පැහැයෙන් යුක්ත ලස්සන මල් වෙනස් වී පර වී යන අයුරු දැකිය හැක. ඒ සෑම මලක්ම පර වෙන විට අනිත්‍ය මෙනෙහි කළ හැක. එම මල් මෙන්ම අපගේ කය වෙනස් වෙන අයුරු මෙනෙහි කළ හැක. වෙනස් වී මරණයට පත් වීම මෙනෙහි කළ හැක. තවද කෙළෙස් නිසා අපවිත්‍ර වී වෙනස් වෙන සිත ගැනද මෙනෙහි කළ හැක.
'සබ්බ දානං ධම්ම දානං ජිනාති'
ධර්ම දානය අනෙක් සියළු දානයන්ට වඩා අග්‍ර වේ. එම නිසා ධර්ම දැනුම අනෙක් අයට ලැබෙන්නට සැළැස්වීම මහත්ඵල මහානිසංස වේ
ධර්මානුශාසනා කරන්නේ නම් සුමගට යාම කියා දෙන්නේනම් ඒ අයට අමෘතය ලැබෙනව. එයින් නිවන් මග විවර වේ

Last edited: