සදාචාරය_වෑහෙන_දිවයිනේ_ඒ_පාර_ජෝඩු_භීතිකාව&#3482

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    kathaawa aththa!!!!! lankava sadachare sadaachare gagaa innava....athi ahaval ekakuth naha.....kello/kollonge hith kadaa dama dama innava....ekko thanikara sadaachara sampanna ratak wenava......horakam nathi...monaath nathi.....nattam ratee diyunuva balanava......badu mila paalanaya karanava////
    munata ee monavath naha kello/kollo athin allan yana eka thamai asabya!!!!
    mala kaalakanni para balu rajayak!!!
    :angry:
     
    • Like
    Reactions: thm14

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මචන් උඹ කවදාහරි කොල්ලෙක් වෙලා ඉදලා තියෙනවද??:dull: විනය ඕනෙ රටක් හදන්න... ඒත් ඕනවට වඩා මිනිස්සු හිර කරාම වෙන්නෙ ආයිත් විනයක් නැති වෙන එක...:baffled:

    මේ වගේ දේවල් සීමා කලාම තමා අපචාර, දූශන වැඩිවෙන්නෙ.... කොල්ලො කාලෙ ආතල් එකක් ගන්න බැරිවෙච්ච නාකි පොරවල් තමා වයසට ගිහින් ඒවා කරන්න ට්‍රයි කරන්නෙ...

    ඔය ඔක්කොම නීති දාන එවුනුත් ඒ කාලෙ ඕවා කරල තියෙනවා... දැන් තමන්ට එහෙම කාලයක් තිබ්බේ නෑ වගෙ ගොන් පාට් දානවා...:rolleyes::dull::nerd:

    විනය හදන්නනන් අල්ලපන්කො Hilton,Taj,Galadari එකෙ ඉන්න බඩු,couples...:P
    :yes::yes::yes::yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මිනිස්සුගෙ නිදහස නැති කිරිමෙ පලමු පියවර තිබ්බා ... ඔය නිතිය දාපු එවුන් පෙම් කෙලින්නෙ තරු 7 හොටල් වලනෙ .. අහින්සක මිනිස්සුගෙ ජිවිතය ගැන එ කාලකන්නින්ට තෙරෙන්නෙ නැහැ ... :no:

    100% true!!
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    adare kiyanne mas tika mirikana ekawath room gane gihin eda uda jodu wena1kawath neme.ehemai kiyala kawruhari hithan innawanam ekata kiyanne adare neme.1 ragaya.ragaya palanaya karaganna taman denaganna one.nettan minissu tirisannu ganata wetenawa.me man kiyana ewa neme.budu bana.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සදාචාරයක් නැති රටක අනාගතයක් නෑ.දැනට එක දවසකට ලංකාවෙ ඇබෝෂන් කීයක් වෙනවද?
    ඒ හැම දේටම හේතුව දැනටම ලැබිලා තියෙන නිදහස තමයි.
    ලංකාවත් තායිලන්ත,පිලිපීන් වගේ වෙන්න දෙන්න බෑ.එක්කෙනෙකුට දෙන්නෙකුට සිදු උන අකරතැබ්බ නිසා රටේ සදාචාරය වෙනුවෙන් ගන්න පියවර හැම එකකටම විරුද්ධ වෙන්න පුලුවන්ද?????
    විශේෂයෙන් දියණියන් ඉන්න දෙමව්පියන් සහ නංගිලා ඉන්න අයියලා මේවා ගැන හිතන්න ඕන.
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    normal 15,000 adu rooms walata thama bun paninne.... 15,000 ta wadi ewata ballek wath enne naha.. mama girl ekka yanne kandy - amaya ekata.. ekata ballek wath enne naha
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ekata inna jodu allanna kiyala oder dena un yanne loku hotel walata ewata panninna kauruth nehe me widihata minissunge hagim hira karanna giyama ewa wena widihata eliyata enne bala lamay dushanaya karanna ,,ganunta saram ussala pennana ewun bowei digatama ,kellanta kalukumarayoo penna ganiy ho gala.anika api me ape kiyala allan inne engalanthe 18 wana sathawarshee thibba victorin sankruthiyaa ,,eka sudda atharala hugak kal api badagen apee kiyala mara hada denawa
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    love karannath system ekak thiyenawa bun... kella ekka kohe hari giyama kala beela tikak hari hodha hotel ehekata palayan... naththam sun shade eka dala vehicle eke windows cover karapan.. ita passe lock karan athulen idapan..
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    සදාචාරයක් නැති රටක අනාගතයක් නෑ.දැනට එක දවසකට ලංකාවෙ ඇබෝෂන් කීයක් වෙනවද?
    ඒ හැම දේටම හේතුව දැනටම ලැබිලා තියෙන නිදහස තමයි.
    ලංකාවත් තායිලන්ත,පිලිපීන් වගේ වෙන්න දෙන්න බෑ.එක්කෙනෙකුට දෙන්නෙකුට සිදු උන අකරතැබ්බ නිසා රටේ සදාචාරය වෙනුවෙන් ගන්න පියවර හැම එකකටම විරුද්ධ වෙන්න පුලුවන්ද?????
    විශේෂයෙන් දියණියන් ඉන්න දෙමව්පියන් සහ නංගිලා ඉන්න අයියලා මේවා ගැන හිතන්න ඕන.

    ඇබෝශන් වෙන එක නවත්තන්නන් කරන්න ඕනෙ හොද sex education එකක් හදන එක... නැතුව මිනිස්සුන්ගෙ හැගීම් හිර කරන එක නෙවෙයි...
     

    chamilasw

    Junior member
  • Oct 29, 2006
    393
    5
    18
    40
    Piliyandala
    ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය විදියට හෙසිරෙන එක වෙරදී තමා
    එත් මෙහෙම නීති දන්නා ගියොත් මේ රටේ අපිට කෙල්ලත් එක්ක යන්න තෙනක් හොයාගන්න නෙති වෙනවා
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    aaaaaaaaaaaaa menna ponnayek..... USER NAME eka dakkama penawa LOKUUUUUUUUUU PONNAYEK kiyaka.....

    ube kate ratharan (GOLD) danna watinawa me kiyapu katawata. Muta windows8 neme kiyanna one. mu ponnayek neme.ponna pak*ek. sure ekata muge ammath pita yanna ati muge tatta winaya rakinna giya hinda.
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ""මිනිස්සුගෙ නිදහස නැති කිරිමෙ පලමු පියවර තිබ්බා ... ඔය නිතිය දාපු එවුන් පෙම් කෙලින්නෙ තරු 7 හොටල් වලනෙ .. අහින්සක මිනිස්සුගෙ ජිවිතය ගැන එ කාලකන්නින්ට තෙරෙන්නෙ නැහැ ...""

    ""ඔයා හරි.....

    පිට රටවල වෙනම තැන් තියනවා කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි ඉන්න නිදහසේ කතා කරන්න කිස් එක්කක් හරි දෙන්න තැනක්.....

    කොහෙද එම තැන් අපෙ ලන්කාවේ නැහැ......

    විහාර මහා දෙවි පාක් එක්කට අරන් ගියොත් එතනටත් පොඩි එවුන් උස්සන් මිනිස්සු එනවා සෙල්ලම් කරන්න එතන වෙනම තැනක් හදලා තියනවා පොඩ් එවුන්ට සතුටු උයන කිලා එත් එන්නෙ කෙල්ලො කොල්ලො ඉන්න තැන් වලට

    තරුන වයසෙදි අදරෙ තියෙන්න ඔනා....

    ඔය ප්‍රශ්න නිසා තමා කෙල්ලො කොල්ලො රූම් ගානේ යන්නේ එතකොට වෙන්නෙ ඉටවඩා ලොකු දෙවල් ඉටපස්සේ අඩනවා......

    කෙල්ලන්ට කොල්ලන්ට වෙනම තැන් හැදුවනම් අදරේ කරන්න කිලා හරි....

    දැන් අපේ රට ඉස්සර වගේ නෙමෙ ගොඩක් වෙනස්......"""


    AGREE WITH ALL OF YOU...


    ආදරේ නැති උනහම තමා මිනිස්සු හුගක් වැරදි පාරවල් වල යන්නේ.
    හොදට හිතන්න ආදරය නැති උන පොඩි අය හදා ගන්න හරිම අමාරුයි.:oo:

    අනික තරුන කලෙදි නොකරන ආදරයෙන් පලක් නෑ.:love::love::no:
    මෙ ප්‍රස්නය මීට වඩා ඔලුවෙන් කල්පනා කරලා විසදුවොත්
    අනාගතේදි ආදරයෙන් ඉන්න ලස්සන පවුල් තියෙන රටක් හදා ගන්න පුලුවන් වේ යැයි මම අදහස් කරමි.
    පවුල තුල ප්‍රස්න අඩු නම් රටෙත් ප්‍රස්න අඩු වෙන බව මම අමුතුවෙන් කියන්න ඔනි නැති බව මගෙ හැගිමයි.
    එය අපේ රටේ දියුනුවට ඉවහල් වනු අතැය් මම සිත්මි.:love::love: