සදාතනික 5D දත්ත ගබඩා - පට්ට

Kiri Toyya

Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    සදාතනික 5D දත්ත ගබඩා - පට්ට

    සදාතනික 5D දත්ත ගබඩා - පට්ට


    5d-optical-storage-glass-disc-640x426.jpg

    මේක හොයගෙන තියෙන්නේ එංගලන්තයේ Southampton විශ්වවිදයාලයේ පර්යේෂකයන් පිරිසක් විසිනුයි. මෙම විශ්වවිදයාලයේ ඔප්ටෝඉලෙක්ට්රොනික්ස් පර්යේෂණ මධ්යස්ථානයේ විද්යාඥයන් විසින් නැනෝ ව්යුහගත වීදුරු මත ලේසර් මඟින් 5d (Five dimensional) ආකරයට දත්ත ලිවීමට සහ නැවත ලබා ගැනීමට ක්‍රියවලියක් දියුණු කරලා තියනවා. මේ ආකරයට Save කරන ඩිජිටල් දත්ත අවුරුදු බිලියන ගනනක් වුවත් වෙනස් නොවී තබාගත හැකිබව ඔවුන් පවසනවා. මේ ආකරයට දත්ත ගබඩා කිරීමේදී ලැබෙන වාසි රැසක් ඔවුන් පෙන්වා දෙනවා.

    1. එක ඩිස්කයකට ටෙරා බයිට් 360ක ධාරිතාවය / 360 TB/disc data capacity
    2. 1,000°C දක්වා තාප ස්ථාවරත්වය / thermal stability up to 1,000°C
    3. කාමර උෂ්ණත්වයේදී අසීමිත ජීවිත කාලය / (13.8 billion years at 190°C )

    මේ සොයාගනිම සදාකාලික දත්ත ගබඩා කිරීමේ නව යුගයක් උදාකර ඇති බව සිතන්න පුලුවන්.

    5D Optical Storage එකක් මෙන්න මේ වගේ

    5D%20data%20storage.jpg_SIA_JPG_fit_to_width_INLINE.jpg
    5d-optical-storage-640x353.jpg


    5D Optical Storage එකක් හදන්නේ මෙහෙමයි


    ඉස්සුවෙ මෙතනින්- http://www.southampton.ac.uk/news/2016/02/5d-data-storage-update.page
    http://www.extremetech.com/extreme/...-disc-rugged-enough-to-outlive-the-human-race

     

    Kiri Toyya

    Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    3. කාමර උෂ්ණත්වයේදී අසීමිත ජීවිත කාලය / (13.8 billion years at 190°C )

    කාමර උෂ්ණත්වය 190°C??????

    අනේ මන්දා..

    190°C දී ආසන්න වශයෙන් අවුරුදු බිලියන 13.8 ක ආයු කාලයක් තියනවලු, නමුත් කාමර උෂ්ණත්වයේදී එම ආයු කාලයක් ඒ අගයටත් වඩා වැඩි අගයක් ගන්නවා කියලයි උන් කියලා තියෙන්නේ (virtually unlimited lifetime at room temperature)
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    190°C දී ආසන්න වශයෙන් අවුරුදු බිලියන 13.8 ක ආයු කාලයක් තියනවලු, නමුත් කාමර උෂ්ණත්වයේදී එම ආයු කාලයක් ඒ අගයටත් වඩා වැඩි අගයක් ගන්නවා කියලයි උන් කියලා තියෙන්නේ (virtually unlimited lifetime at room temperature)

    :yes: :yes:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    3001: The Final Odyssey By Arthur C. Clarke
    he predicted this..
    hat off to the visionary
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් 5D දත්ත ගබඩා කරනව අපි මෙහෙ සීඩී හෝද හෝද දානව ඒත් වැඩ නෑ :sorry: :sorry: