සදාතනික 5D දත්ත ගබඩා - පට්ට
මේක හොයගෙන තියෙන්නේ එංගලන්තයේ Southampton විශ්වවිදයාලයේ පර්යේෂකයන් පිරිසක් විසිනුයි. මෙම විශ්වවිදයාලයේ ඔප්ටෝඉලෙක්ට්රොනික්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් නැනෝ ව්‍යුහගත වීදුරු මත ලේසර් මඟින් 5d (Five dimensional) ආකරයට දත්ත ලිවීමට සහ නැවත ලබා ගැනීමට ක්‍රියවලියක් දියුණු කරලා තියනවා. මේ ආකරයට Save කරන ඩිජිටල් දත්ත අවුරුදු බිලියන ගනනක් වුවත් වෙනස් නොවී තබාගත හැකිබව ඔවුන් පවසනවා. මේ ආකරයට දත්ත ගබඩා කිරීමේදී ලැබෙන වාසි රැසක් ඔවුන් පෙන්වා දෙනවා.
1. එක ඩිස්කයකට ටෙරා බයිට් 360ක ධාරිතාවය / 360 TB/disc data capacity
2. 1,000°C දක්වා තාප ස්ථාවරත්වය / thermal stability up to 1,000°C
3. කාමර උෂ්ණත්වයේදී අසීමිත ජීවිත කාලය / (13.8 billion years at 190°C )
මේ සොයාගනිම සදාකාලික දත්ත ගබඩා කිරීමේ නව යුගයක් උදාකර ඇති බව සිතන්න පුලුවන්.
ඉස්සුවෙ මෙතනින්- http://www.southampton.ac.uk/news/2016/02/5d-data-storage-update.page
http://www.extremetech.com/extreme/...-disc-rugged-enough-to-outlive-the-human-race

5D Optical Storage එකක් මෙන්න මේ වගේ
5D Optical Storage එකක් හදන්නේ මෙහෙමයි

+