සදාම්හුසේන් නැවත ඕන

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    සදාම්හුසේන් නැවත ඕන

    අපේ එවුන්ටත් හොද පාඩම් මේවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    තමන්ගෙ ජාතිය මරලා විනාශ කරපු සුද්දව සමහර සිංහළුන්ට ආයිත් ඕනෙ වෙලා තියෙනවා.
    තමන්ගෙ ජාතිය බිල්ලට දීලා තමන් ආරක්ශා වෙන්න හදපු ප්‍රභාකරන්ව සමහර දෙමළුන්ට ඕනෙ වෙලා තියෙනවා.

    ලොකු වෙනසක් නෑ. නම් වල වෙනස විතරයි.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    තමන්ගෙ ජාතිය මරලා විනාශ කරපු සුද්දව සමහර සිංහළුන්ට ආයිත් ඕනෙ වෙලා තියෙනවා.
    තමන්ගෙ ජාතිය බිල්ලට දීලා තමන් ආරක්ශා වෙන්න හදපු ප්‍රභාකරන්ව සමහර දෙමළුන්ට ඕනෙ වෙලා තියෙනවා.

    ලොකු වෙනසක් නෑ. නම් වල වෙනස විතරයි.

    යහපාලනේට චන්දෙ දීපු එකෙක් :yes::yes::yes::D:D:D:D:D:D:yes::yes::yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තමන්ගෙ ජාතිය මරලා විනාශ කරපු සුද්දව සමහර සිංහළුන්ට ආයිත් ඕනෙ වෙලා තියෙනවා.
    තමන්ගෙ ජාතිය බිල්ලට දීලා තමන් ආරක්ශා වෙන්න හදපු ප්‍රභාකරන්ව සමහර දෙමළුන්ට ඕනෙ වෙලා තියෙනවා.

    ලොකු වෙනසක් නෑ. නම් වල වෙනස විතරයි.

    ඔහොම කියන්න එපා වෙන්ඩ රැඩිකල්ස්ලට රිදෙයි
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    jm

    අවුරුදු 30
    තිබ්බ යුද්දේ පරාජය කරපු මිනිහත් ගෙදර යවපු මිනිස්සු ඉන්නේ මේ රටේ.
    උන්ට හොද පාඩම්
     
    • Like
    Reactions: sithija.h