Meka success na ban amu boru seen ekak. Specially Ausiyo Bluetooth off karagannawa godak ewungood stuff, australia wala thiyenneth oya wage ekak ,
app ekak thiyenawa , eken communicate karanawa laga thiyena phones walata via bluetooth,
positive kenek lagata giyoth notification eka enawalu ,
and if mama positive nam mage data base eke inna ayata notify karawalu
kochchara sarthakada kiyala danne nam na. not many people use it.
ඕස්ට්‍රේලියාවේ මේ සිස්ටම් එක හදන්න ඩොලර් මිලියන 10 ක් විතර වැය කළා. ඒක ඉතාමත්ම (අ)සාර්ථකයි. මිලියන විසි ගණනක් වන ජනගහනයෙන් බාගයක් විතර මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තිබුනා. එයින් හඳුනාගත් කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 000000 යි. දැන් මෙහෙම දෙයක් තියනවාද කියලාවත් කවුරුවත් කතා කරන්නේ නැහැ.good stuff, australia wala thiyenneth oya wage ekak ,
app ekak thiyenawa , eken communicate karanawa laga thiyena phones walata via bluetooth,
positive kenek lagata giyoth notification eka enawalu ,
and if mama positive nam mage data base eke inna ayata notify karawalu
kochchara sarthakada kiyala danne nam na. not many people use it.
ඔව්, මෙහේ ඔය ක්‍රමය තමයි ක්‍රියාත්මක කලේ. ඊට අමතරව ජනතාව දැනුවත් කලා. අනික මෙහේ මෙඩිකල් සර්විසස් වල අයට ප්‍රමුකත්වය දීල වසන්ගතය පාලනය කරන්න ඉඩ දුන්න. නමුත් ලංකාවෙ කලේ මිලිටරි එක යොදාගෙන 1 වන / 2 වන ලෝක යුද්ධ කාලෙ නාසි යුදෙව්වො කදවුරු වලට කුදලාගෙන යනෝ වගේ මිනිස්සු කදවුරු වලට කොටු කරපු එකයි.Thailand වල ඔය ක්‍රමය තමයි පාවිච්චි කරේ
වැඩේ නම් හොදයි, කියන තරම් ප්‍රායෝගික වෙයිද![]()
ඕක ආණ්ඩුවට හමුදාපතිට යෝජනාකරේ මාස ගානකට කලින් තියෙන් මුන්ගේ උද්දච්චකමට අපේ බුද්දි අංශ මාරයි අලි පුකේ ටෝක් දුන්නේ ජනාධ්පති කිවුවේ මං කරපු හැටි කියනේ නැහැ වගේ බුරු ටෝක් දුන්නේ... නැත්නම් කොළඹ ගම්පහ ට හරි මේ වැඩේ සාර්තකයි 50% වත් දැන් වෙනකොට එහෙනම් ගෙවල් වල මිනිස්සු මැරෙන්නේනැහැ... #Gota #failed
meka karala awrudu 5k jail thamai, eeye kiwa boru ewa dammama kuta lekana haduwa kiyala nadu danneමේකෙන් කෙනෙක්ට බොරු අයිඩී නම්බර් එකක් දාලා වැරදි ටෙලිෆෝන් නම්බර් එකකුත් දාන්න පුලුවන්
lanka cloud එකට හැමොටම Access නෑ බන්Personal data aran database hadanne wena company ekak nam e information un wena wena company walata wikunai neda.
Information weradi dewal or minissu palanaya karaganna yodaganna puluwan niwaradi trustable institution ekakin newenam karanne. Data collection walin passe data sale wen nadda