මීට වඩා ලේසියි අපි QR code එක ප්‍රින්ට් කරල බෙල්ලෙ එල්ලන් යනව යන යන තැන්වල සික්කො ඉඳගෙන ස්කෑන් කරනව.
නිකං කිව්වෙ. සීරියස් ගන්න එපා
නිකං කිව්වෙ. සීරියස් ගන්න එපා
Owsirawata ban kiyana ba. tika dawasakin not responding eida kiyala. rajayata mewa karanna beri weda newei nehban hoda servers tikak daala load balance ehama karanna. munta owa karanna beri nam cloud wage yanna ona auto scale dala mase anthimata payement eka karanna. munge mind set eka thiyenne rajaye deyak neh. kauruth mukuth kiyan na. slow unata kamk na. minissunta wena option nane. a hinda usersla gena hithannema na. hariyata government office ekakata giya wage thamai.![]()
ඔ්ක තව ටිකක් වෙනස් උනානම් හොදයි කියල හිතෙනවා. හැම කෙනෙක්ටම අයිඩී කාඩ් එකක් වගේ එකක් දෙන්න ඔ්න. ඇප් එකක් හරහා තමන්ටම රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඔ්න.තමන්ගෙ ජාතික හැදුණුම්පත් අංකයට අනුව තොරතුරු ඇත්ල් කලාම QR කෝඩ් එකක් එක්කම අයිඩී එකක් ජෙනරේට් වෙලා එන්න ඔ්න. ඊට පස්සෙ ඒක ප්‍රින්ට් අරන් පර්ස්එකේ ලයිසන් එක/බැංකු කාඩ්එක/අයිඩී එක වගේ තියාගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් නැති අයට හංදියෙ කමිනිකේෂන් එකෙන් වැඩේ කරගන්න පුළුවන්.ප්‍රින්ට් අරන් ලැමිනේට් කරගන්න පුළුවන්. ඊට පස්සෙ මේක අරන් එන අයව ආයතන මගින් ස්මාට් ෆෝන් එකෙන් ස්කෑන් කරල ඇප්එකට ඇතුල් කලානම් හරි.මේ කාඩ් එක නැති කිසිකෙනෙක් ආයතන වලට ගන්නෙ නෑ කිව්වනම් නිකන්ම කට්ටිය ඔ්ක හදා ගනීවි.එතකොට මිනිස්සු අතේ ස්මාට් ෆෝන් තිබීම අනිවාර්ය නෑ. හැබැයි සෑම වෙළද පලකම / ආයතනයකම ස්මාට් ෆෝන් එකක් තිබිම අනිවාර්යයි.


mona QR code da ape pakkunta , ada giya handiyata , thama ara corona book eke kattiya liyanawa paanen
mama kiwwa QR code print karala alawanna kiyalla , un ara corona book eke pennuwa
mee Moratuwa hode

ow ban... mat baluwa ada Nugegoda.. Panadura mona QR da.. kattiya polime indan book eke liya liya yanawa![]()
"1." eke issue ekak (Thama hadala nethuwa ethi eka edit karanna) thiyanawa ethi.Me concept eka hondai
But web eka weda ne. Bug's thiyewa.
Mama office ekata ekak profile ekak haduwa
1.company save karpu name address details edit karanna widiyak ne.
2. Customer s la check in and checked out unata company profile eke table ekata enne ne.
3.Web eketh customer nic eka enter karanna yanakota key press event walata auto checking wenawa.
Meka test karala nethuwada manda release karala thiyenne
Meka mehema release kalamae minissunta epa wela use karanne nethuwa yanna ida thiyewa
nodanna reddawal kiyanna epa bn. kohetawath data denne na. Load balance karanna athi tharam resources thiyanawa. eka server ekak dagena karanna pissu na neh. anithneka app install karanna deyak na.මට ගඳක් එනවා තැරි දාර 503 error එකක...
ලක්ෂ ගනන් මිනිස්සු QR ස්කෑන් කරද්දී HTTP REQUEST ලොට් එකක් හැදෙනවා.
ඔය ඇප් එක RUN වෙන සර්වර් එකේ RESOURCES තිබ්බොත් හොඳයි ඕක HANDLE කරගන්න පුළවන් වෙන්න.
මිනිස්සු ඉන්ස්ට්‍රෝල් කරන ඇප් එකේ accounts හදන්න ඕනා අයිඩින්ටි කාඩ් නම්බර් දීලා නේද? කොහොමත් submit ට වෙනකොට එතනම පට්ට data ගොඩක්.
මේ database එක නං සෑහෙන්ඩ වටියි නේද?
ඕක develop කරපු එවුන් පස්සේ data ටික තැරි දාර spam ගහන කම්පැනියට අපිව විකුණයි ද?
ithin ehema thamayi wenna onaCompany Ekye Login Unama Ena Page Eke Recent Customers widiyata 5k (Last 5 Customers) witharai pennanney...
Full Data Base Eka Business owner ta ganna baha.... Aka Rajayata witharai![]()
ඔව් කස්ටෙර්මෙස්ලගේ ඒවා අපිට වැඩක් නැහැනේ ඉතින්Company Ekye Login Unama Ena Page Eke Recent Customers widiyata 5k (Last 5 Customers) witharai pennanney...
Full Data Base Eka Business owner ta ganna baha.... Aka Rajayata witharai![]()
ඔය වගේ පොඩි දේකට මිනිස්සුන්ව අනුගත කරගන්න බැරි නම් ඒක රජයේ අදක්ෂකම. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම් වලට මිනිස්සු ලස්සනට SMS ගහන්නේ. මේකට SMS එකක් යවලා රෙජිස්ටර් වෙන්න තමා බැරි බයියන්ටokkotama kalin wada karana unwa danuwath karala inna oni mewa karanna kalin.. Iye kiribathgoda keells ekata scan karala giyama security gaani kiwwa ewa apita adala na pothe details liyala yanna kiyala..
ehenam oka practical naha. code scanner ekak witharak thibila madi HTTP request ekak auto yanna thiyenna ona.anithneka app install karanna deyak na.
