සදුදා රජයේ නිවාඩු

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    දැන් එතකොට ඉරිදට කොරෝනා නිවාඩුයිද? කව්ද මන්ද බන් මේ තීරණ ගන්න එවුන්.සිරිසේනට බැන්නට මුනුත් කොරෝන කේස් එකේදි ෆේල්.ආරම්භයේ ඉදලම ෆේල්.ඉරිදත් වැඩ කරන ආයතන රටේ කොච්චර තියනවද? දැන්ම රටේ මුළු සිස්ටම් එකම ෂට් ඩවුන් කරන්න ඕන.රටම නිරෝධායනයට ලක් කරන්න ඕන.දවස දවස කල් මරන්න හොද නෑ.අනේ මන්ද මට හිතෙන හැටි එහෙමයි.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,251
    2
    10,830
    113
    Home Sweet Home
    public transportation cleanup on Monday :rolleyes:

    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් 100%කොරෝන අයින් කරයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,065
    6,991
    113
    Nawala
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් 100%කොරෝන අයින් කරයි

    :rofl::rofl::rofl::P:P:P අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

    1USD = 185/-
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,769
    1
    102,079
    113
    34
    Kalutara
    මම වැඩ කරන පොට් එක වහන්නේ නෑ කොරෝනා නෙමෙයි මොක ආවත්. පාස්කු බොම්බේ දවස්වල ඇඳිරි නීතිය දාල තියෙද්දිත් කට්ටියව වැඩට එක්කන් එන ට්‍රාන්ස්පෝට් බස් වලට එන්න දෙන්න කියල පොලිසි වලට කියල ඒ දවස්වල කට්ටියව වැඩට ගෙන්නගෙන තිබ්බේ. :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,933
    3,290
    113
    Malabe
    ගෝටා ටිකක් උද්දච්ච මිනිහෙක්. වැඩකරන බව පෙන්නන්න ආසයි. ඒකයි සුමානයක් වත් එක දිගට වහන්නැතුව සදුද විතරක් නිවාඩු කිව්වෙ.ඒ කියන්නෙ අගහරුවාදා උදේ වෙනකොට මේ රටෙන් 100%කොරෝන අයින් කරයි
    Pavithra nonath ayin kara neda. Kiss ekakuth dunne? :angry:
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,879
    1,575
    113
    මම වැඩ කරන පොට් එක වහන්නේ නෑ කොරෝනා නෙමෙයි මොක ආවත්. පාස්කු බොම්බේ දවස්වල ඇඳිරි නීතිය දාල තියෙද්දිත් කට්ටියව වැඩට එක්කන් එන ට්‍රාන්ස්පෝට් බස් වලට එන්න දෙන්න කියල පොලිසි වලට කියල ඒ දවස්වල කට්ටියව වැඩට ගෙන්නගෙන තිබ්බේ. :lol:
    SAME HERE :angry: