සදුද නිවාඩුද?

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    23 රජයේ අනුමත නිවාඩු කැලැන්ඩරේ තිබ්බෙ නැ..
    වජිර නිවාඩු දෙන්න උන්නෙ නමුත්
    ගංවතුර නිසා ප්‍රදේසිය ලේකම් වල අය වගේ ගොඩක් මේකට වැඩට ඕන අය වැඩට ගෙන්න ගන්න ඕන නිසා ඔක්කොටම නිවාඩු අවලන්ගු කලා
    නිවාඩු වෙන්නෙ බැංකු වලට විතරයි
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    godak private companies niwadui..
    eth government niwadu naa.. niwaduwa denna hitiyata hadisi apadaa thathwaya nisa cancel karala..
    e madiwata apadaa iwara wenakan leave gannath ba :P