සදේ කියනු මැන තනිකම උරුම මේ රාත්රියේ වලාකුලින් උණුසුම් වී මගේ ජනෙල් කව්ළුව ලගට කිමද ඔබ පාවී ආවේ ඔබට මෙන් මා හට නැත හිමි උණුසුම් ලය මඩලක්..