සදේ කියනු මැන

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
සදේ කියනු මැන
තනිකම උරුම මේ රාත්‍රියේ
වලාකුලින් උණුසුම් වී
මගේ ජනෙල් කව්ළුව ලගට
කිමද ඔබ පාවී ආවේ
ඔබට මෙන් මා හට
නැත හිමි උණුසුම් ලය මඩලක්..


wee.jpeg