මේ තියෙන්නේ හමුදාවේ 60 සංවත්සරේ වෙනුවෙන් BMICH තිබ්බ ප්‍රදර්ශනේ නීරෝ මැරෙද්දි එයගේ බඩු ප්‍රදර්ශනය කරලා තිබ්බා.එයාට වෙඩි වැදිලා තිබ්බේ ඔලුවට. එතන හිටපු නිලදාරියෙක් කිවුවා නිරෝගේ නම එලියට ආවේ එයා මැරුන නිසා කියලා.හමුදාවේ එයාට වැඩිය ඉලක්ක ගත්ත කෙනෙක් ඉන්නවා .එයා ගැන මුකුත් විස්තර එලියට දෙන්නේ නැහැ කියලා.නීරො මැරුනෙ T 56 Bullet එකකින් ආමි එකෙ මගෙ Army යාලුවෙකුත් මට මෙ කතාව කීව
sniper ල T56 වලින් shot වෙන සීමවෙ ඉඳන් fire කරන්නෙ නෑ කියලයි මම අහල තියෙන්නෙ
වීරයො ලවා වීරයොන්ව මරවලා කියල මම අහල තියෙන කතාවක් මම දැම්මෙ
උඹ ඉතින් ඊට වඩා දන්නවා ඇතිනෙ
උඹ දන්න කතාවත් කියපන්කො බලන්න
රටට වැඩක් කරපු එවුන් මරවන්න හොඳයි අපි ඒව කියන්න තමයි හොඳ නැත්තෙ
Lawyer නෙවෙයි Doctor. උන්ගේ පුතාගේ නම Carl නිසා තමා Carlton කියලා දාලා තියෙන්නේ. මුන් ඒ ගෙදරරෙන්ට් එකට ඉඳලා තියෙන්නේ.වෙන Lawyer කෙනෙක්ගෙ ගෙදරක්ලු නේද
ලොක්කගෙ ගුරු Lawyer කාරයා මම අහල තියෙන විදියට
විජේදාස ලියනාරච්චිව මරන්න පොලිසියට ඔත්තු දුන්නෙත් ලොක්කම කියල කියනවා
මොකද එයාට වඩා ජනප්‍රිය උනු නිසා
මේ තියෙන්නේ හමුදාවේ 60 සංවත්සරේ වෙනුවෙන් BMICH තිබ්බ ප්‍රදර්ශනේ නීරෝ මැරෙද්දි එයගේ බඩු ප්‍රදර්ශනය කරලා තිබ්බා.එයාට වෙඩි වැදිලා තිබ්බේ ඔලුවට. එතන හිටපු නිලදාරියෙක් කිවුවා නිරෝගේ නම එලියට ආවේ එයා මැරුන නිසා කියලා.හමුදාවේ එයාට වැඩිය ඉලක්ක ගත්ත කෙනෙක් ඉන්නවා .එයා ගැන මුකුත් විස්තර එලියට දෙන්නේ නැහැ කියලා.
![]()
වේදනාවේ සුරතාන්තය !!!ඔතන ගැටලුව රත්තරන් කිලෝ 8 ක බුදු පිළිමය ගැනනෙ, කිලෝ 8 මොකක්ද රාජපක්ශගෙ රත්තරන් ටොන් 350 එක්ක බලද්දි..ලපකොටා මොකද රත්තරන් ටොන් 350 ගැන මීක් නොකීවෙ????? ඒවට ෆයිල් නැද්ද ලපකොටා ලග????![]()