සනත් ගුණතිලක පැවිදි වෙයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තායිලන්තෙ පැවිදිවෙන්නෙ බන් ජීවිතය ගැන ඉගෙන ගන්න මිසක් මේ වගේ ඊලග ෆිල්ම් එක සාර්තක කරගෙන මුදල් සහ ජනප්‍රියත්වය ලගා කරගන්න නෙමෙනෙ, එතන පොඩි අවලක් තියෙනව වගෙ :confused::confused::confused::confused:

    eka thamai aramuna thamai hari neththe :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol:
    koranna ona okkoma balu wada karala mahana wenawa....
    :(
    මුස්ලිම් උන්ගෙන් නෙවෙයි බන් මුලින්ම අපේ ජාතිය ආගම බේරගන්න තියෙන්නේ ,,,
    ඔය සුදු ඇදුම ඇදගෙන වටේම ඉන්න දේශපාලුවන්ට ගොට්ට අල්ලන
    සිංහල බෞද්ධයැයි තමාටම කියාගන්නා අපතයින්ගෙන් ..........
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :(
    මුස්ලිම් උන්ගෙන් නෙවෙයි බන් මුලින්ම අපේ ජාතිය ආගම බේරගන්න තියෙන්නේ ,,,
    ඔය සුදු ඇදුම ඇදගෙන වටේම ඉන්න දේශපාලුවන්ට ගොට්ට අල්ලන
    සිංහල බෞද්ධයැයි තමාටම කියාගන්නා අපතයින්ගෙන් ..........
    සිරාවට බන් මූට තියෙන මෝල් අමාරුවට ලෙඩක් දාගන්නේ නැතුව හිටියොත් පුදුමයි.. :oo:
    …යකෝ ඕය මොකද්ද එක ඉගෙනගන්න මහනවෙන්න ඕනෙද? :baffled:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    wade thiyenne chiwaraya darana kalaye hari vidihata innawada kiyana eka misak
    kochchara kalayak innawada kiyana eka nemei,lankawe ewunta oka magic unata
    nepal burume thailand oni tharam oya de sidda wenawa,issara culture ekak unath
    ada nam e ratawala godak lamai pavidi wenne igena ganna.lankaweth issara godak
    hamuduruwaru mahana une igena ganna thiyana asawata misak siyura age daagena
    jiwithe gewanna nemei.lankawe sanskruthiya loke thiyana jarama eka nisa
    e hamuduru gollanta nawatha gihi jiwitheta enna bari una mokada awoth hiraluwa kiyala apahasa karana nisa, apu ayath innawa.e athara ada sarthaka viyaparikayoth innawa.
    mekata don yana minissunta siyura adan bila kunuharapen kaa gahana ewunta
    badu gahana ewunta desapalakayonge kakul lewakana ewunta siyuru
    galawanna kiyanne naththe ai
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :(
    මුස්ලිම් උන්ගෙන් නෙවෙයි බන් මුලින්ම අපේ ජාතිය ආගම බේරගන්න තියෙන්නේ ,,,
    ඔය සුදු ඇදුම ඇදගෙන වටේම ඉන්න දේශපාලුවන්ට ගොට්ට අල්ලන
    සිංහල බෞද්ධයැයි තමාටම කියාගන්නා අපතයින්ගෙන් ..........

    :yes: 100% True :dull: