ගොඩක් අය කිව්වනෙ මෙච්චර කල් කරං හිටපු දේම කරං හිටිය නං ඉවරයි කියලා:
පබාට ශ්රි ලංකා ක්රිකට් කන්ඩායම සිලෙක්ට් කරත්දි බලපැම් කරන්න බැ , හැබැයි ක්රිකට් ගහන පර්ලිමෙන්තු මන්ත්රිතුමෙක්ට බලපැම් කරන්න පුලුවන්o
ඔය විදිහටම Media වලට තර්කෙ දැම්මැහැකිඡන්දෙ දෙන නොදෙන එක නෙ අපේ වැඩේ ... සනත් ට ඕන්නං ආපු දෙං ,ඒක එයාගෙ කැමැත්ත අපිට පාං යෑ

Last edited:


පබා ආවොත් හරි
එහෙම නේද 
