සනත් ඡයසුරිය දේශපාලනයට පැමිණීයේ හරිද? වැ&#35

සනත් ඡයසුරිය දේශ

  • හරි

    Votes: 14 16.3%
  • වැරදි

    Votes: 72 83.7%

  • Total voters
    86
  • Poll closed .

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර

පබාට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම සිලෙක්ට් කරත්දි බලපැම් කරන්න බැ , හැබැයි ක්‍රිකට් ගහන පර්ලිමෙන්තු මන්ත්‍රිතුමෙක්ට බලපැම් කරන්න පුලුවන් :oo
:
ගොඩක් අය කිව්වනෙ මෙච්චර කල් කරං හිටපු දේම කරං හිටිය නං ඉවරයි කියලා :nerd: ඔය විදිහටම Media වලට තර්කෙ දැම්මැහැකි
ඡන්දෙ දෙන නොදෙන එක නෙ අපේ වැඩේ ... සනත් ට ඕන්නං ආපු දෙං ,ඒක එයාගෙ කැමැත්ත අපිට පාං යෑ :rolleyes:
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ගොඩක් අය කිව්වනෙ මෙච්චර කල් කරං හිටපු දේම කරං හිටිය නං ඉවරයි කියලා :nerd: ඔය විදිහටම Media වලට තර්කෙ දැම්මැහැකි
    ඡන්දෙ දෙන නොදෙන එක නෙ අපේ වැඩේ ... සනත් ට ඕන්නං ආපු දෙං ,ඒක එයාගෙ කැමැත්ත අපිට පාං යෑ :rolleyes:

    එහෙම මන්ත්‍රිතුමාල බොල පස්සෙ දුවන එක සදාචරත්මක නැ:rolleyes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගොඩක් අය කිව්වනෙ මෙච්චර කල් කරං හිටපු දේම කරං හිටිය නං ඉවරයි කියලා :nerd: ඔය විදිහටම Media වලට තර්කෙ දැම්මැහැකි
    ඡන්දෙ දෙන නොදෙන එක නෙ අපේ වැඩේ ... සනත් ට ඕන්නං ආපු දෙං ,ඒක එයාගෙ කැමැත්ත අපිට පාං යෑ :rolleyes:
    hebei u kohomada gamata wedak karanne cricket gahagaha!:rolleyes: den penne nedda anarkali la hoyagannat nelu!:dull:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය අහල තියෙන ප්‍රශ්නෙට වෝට් කරන්න බෑනෙ. දේශපාලනේ කරන්න කාටත් අයිතියක් තියෙනවා. හරිද වැරදිද කියන්න බෑ; මෝඩකමක්ද නැද්ද කියලනම් කිව්වැහැකි.
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ඔය අහල තියෙන ප්‍රශ්නෙට වෝට් කරන්න බෑනෙ. දේශපාලනේ කරන්න කාටත් අයිතියක් තියෙනවා. හරිද වැරදිද කියන්න බෑ; මෝඩකමක්ද නැද්ද කියලනම් කිව්වැහැකි.
    :D:lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇහැ කණ පේන්නේ නැතුව දිගටම ෆේල් වෙනකොට පොර වෙන මොනව කරන්නද බන්??්??්??:rolleyes::rolleyes::rolleyes: