සනත් ඡයසුරිය දේශපාලනයට පැමිණීයේ හරිද? වැ&#35

සනත් ඡයසුරිය දේශ

  • හරි

    Votes: 14 16.3%
  • වැරදි

    Votes: 72 83.7%

  • Total voters
    86
  • Poll closed .

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ජයසූරිය දේශපාලනයට ආපු එක නෙවෙයි වැරැද්ද...
මේ වගේ දේශපාලනය කුණුවෙලා ගඳ ගහන වෙලාවක
එයත් ඒකට බැස්ස එකයි වැරැද්ද....
:යස්: :යස්:
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අනර්කලී කලින්ම කල එලි බැස්සනෙ :rolleyes:

    පබාට ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම සිලෙක්ට් කරත්දි බලපැම් කරන්න බැ , හැබැයි ක්‍රිකට් ගහන පර්ලිමෙන්තු මන්ත්‍රිතුමෙක්ට බලපැම් කරන්න පුලුවන් :oo
    :