සනත් ජයසූරියගේ මවගේ අභාවය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sanath-jayasuriya-mother-passed-away


    ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය වයස අවුරුදු 80 දී අභාවප්‍රාප්ත වූවාය. ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගියාය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තාවේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවත සිය පවුලේ අය සමඟ සිටින බවයි.

    බ්‍රීඩා ජයසූරිය තම පුතාගේ කීර්තිමත් ක්‍රිකට් දිවියට දැක්වූ සහයෝගය ගැන කලක් විස්තර පළ විය.
    අවසන් කටයුතු බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
     
    • Sad
    Reactions: lilman

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    RIP
    අන්න ලකුනක්වත් ගහන්න එකෙක් නැතුව නෝන්ඩි වෙනවා එහේ ගිහින්.තව රට නෝන්ඩි නොකර මලගෙදර යන්නම ඕන කියල ජෝ බයිඩන්ට කියල දාල මෙහෙට ශෙප් එකෙ ලිස්සල වරෙල්ල කොල්ලනේ..රැ එලිවෙන කල් බඩුයි සැර බීමයි අරන් පිට්නස් නැතුව බෝලවලට තඩි බාන්න පනක් නැතුවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ උන් ඒ දුකට වෙන්න බැරිද ඊයේ අරම සෙල්ලම් කරේ 😂😂 ජයසුරියට මළගෙදර යන්න බැරිවෙයි කියලා හිතලා මැච් එකම මළ ගෙයක් කරලා ජයසුරියට ශෝකය ප්‍රකාශකරා වෙන්න බැරිද?