සනත් ජයසූරියට හදවත් සැත්කමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා හදවත් සැත්කමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.
ඔහුට මෙම සැත්කම කොළඹ පුද්ගලික රෝහලකදී සිදු කර ඇති අතර ඔහුගේ තත්ත්වය මේ වනවිට සුවඅතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි කියයි.
උපුටාගත්තේ සිනිව්ස් එකෙන්
සනත් අයියගේ දේශපාලනයෙන් නම් අපිට වැඩක් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව අතින් ලංකාවට ගොඩක් තරග ජයග්රහන අත්කර දීපු ක්‍රීඩකයක් විදියට සනත්ට තාම මිනිස්සු ගරු කරනවා.
ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!
Full name - Sanath Teran Jayasuriya
Born - 30 June 1969 (age 45)
Nickname - Master Blaster

Last edited:

දේශපාලනයට ආවෙ නැත්තං අද මේ නිව්ස් එකට කොච්චර නම් මිනිස්සු දුක්වෙයිද, හොයල බලයිද. ඒත් දේශපාලුවන්ට හදවතක් නෑ කියලා මිනිස්සු දන්න නිසා දේශපාලුවන්ගේ අසනීප ගැන හොයන්නෙ නෑ 