සනත් ජයසූරියට හදවත් සැත්කමක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සනත් ජයසූරියට හදවත් සැත්කමක්

    220px-Sanath_jayasuriya_portrait.jpg

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා හදවත් සැත්කමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.

    ඔහුට මෙම සැත්කම කොළඹ පුද්ගලික රෝහලකදී සිදු කර ඇති අතර ඔහුගේ තත්ත්වය මේ වනවිට සුවඅතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි කියයි.

    උපුටාගත්තේ සිනිව්ස් එකෙන්

    සනත් අයියගේ දේශපාලනයෙන් නම් අපිට වැඩක් නෑ. ඒත් ක්‍රිකට් ක්‍රීඩාව අතින් ලංකාවට ගොඩක් තරග ජයග්‍රහන අත්කර දීපු ක්‍රීඩකයක් විදියට සනත්ට තාම මිනිස්සු ගරු කරනවා.
    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!

    Full name - Sanath Teran Jayasuriya
    Born - 30 June 1969 (age 45)
    Nickname - Master Blaster
    sanath-jayasuriya-1330980.jpg
    article-0-054AE487000005DC-992_306x468.jpg
    82675.2.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද ක්‍රිඩකයෙක්, නිහතමනි මනුස්සයෙක් මිට වසර කීපයකට පෙර.

    කලදසාව නරක් වුනහම දේශපාලනයට එන්න වෙලා මචං :( දේශපාලනයට ආවෙ නැත්තං අද මේ නිව්ස් එකට කොච්චර නම් මිනිස්සු දුක්වෙයිද, හොයල බලයිද. ඒත් දේශපාලුවන්ට හදවතක් නෑ කියලා මිනිස්සු දන්න නිසා දේශපාලුවන්ගේ අසනීප ගැන හොයන්නෙ නෑ
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    කලදසාව නරක් වුනහම දේශපාලනයට එන්න වෙලා මචං :( දේශපාලනයට ආවෙ නැත්තං අද මේ නිව්ස් එකට කොච්චර නම් මිනිස්සු දුක්වෙයිද, හොයල බලයිද. ඒත් දේශපාලුවන්ට හදවතක් නෑ කියලා මිනිස්සු දන්න නිසා දේශපාලුවන්ගේ අසනීප ගැන හොයන්නෙ නෑ

    ඇත්ත මචන් මුගේ කරුමෙකට තමයි දේශපාලනේට ආවේ. නැත්තන් මිනිස්සු අදටත් මුට ෆුල් බක්ති

    Anyway ... Get well soon
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත මචන් මුගේ කරුමෙකට තමයි දේශපාලනේට ආවේ. නැත්තන් මිනිස්සු අදටත් මුට ෆුල් බක්ති

    Anyway ... Get well soon

    ඔව් මචං දැන් සනත්ට සල්ලි ලැබෙනවා ඇති ඕනවටත් වැඩියෙන්. ඒත් මිනිස්සුන්ගේ හිත්වල තිබුනු ආදරය ආයිත් ගන්න බෑ. :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    stunt ekakkdha bypass ekkadha ? Akane Budun vahanse kiwwe AROGYA PARAMA LABA kiyala. Hotel valin oily foods gatthama heart eka ikmanata leda venava. Heart or Diabetic or cancer hadenava. Wasim Akram ta Diabetic---Youaraj sin ta cancer, thava public nokarapu players la godak athi leda una aya.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කලදසාව නරක් වුනහම දේශපාලනයට එන්න වෙලා මචං :( දේශපාලනයට ආවෙ නැත්තං අද මේ නිව්ස් එකට කොච්චර නම් මිනිස්සු දුක්වෙයිද, හොයල බලයිද. ඒත් දේශපාලුවන්ට හදවතක් නෑ කියලා මිනිස්සු දන්න නිසා දේශපාලුවන්ගේ අසනීප ගැන හොයන්නෙ නෑ
    :sorry::sorry::sorry::sorry::sorry:
    :yes::yes::yes::yes::yes::yes:
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    මහින්ද මාමට හාට් එකක් නැති හින්දා හොඳයි
     
    redlions

    Banned
    May 29, 2014
    247
    8
    0
    කලදසාව නරක් වුනහම දේශපාලනයට එන්න වෙලා මචං :( දේශපාලනයට ආවෙ නැත්තං අද මේ නිව්ස් එකට කොච්චර නම් මිනිස්සු දුක්වෙයිද, හොයල බලයිද. ඒත් දේශපාලුවන්ට හදවතක් නෑ කියලා මිනිස්සු දන්න නිසා දේශපාලුවන්ගේ අසනීප ගැන හොයන්නෙ නෑ

    දේශපාලුවො ඔක්කොම හාට්ලස් ඇන්ඩ් බ්‍රේන්ලස්.ඒක නිසා උන් හෝප්ලස් රටටම.political fucks are heartless and brainless.Therefore we sinhalayo hopeless