``සනත් ජයසූරිය හින්දි සිනමාවට``

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ``සනත් ජයසූරිය හින්දි සිනමාවට``

    sana-boy.jpg
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉන්දියාවේ හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන නළුවාගේ මිතුරාගේ චරිතය රඟපෑමට නියමිතය.
    මෙම චිත‍්‍රපටයේ රඟපෑම සඳහා සහභාගී වන ලෙස එහි අධ්‍යක්‍ෂවරයා තමාට පණිවුඩ කිහිපයක් දුන් බවද ජයසූරිය සඳහන් කරයි. මෙම චිත‍්‍රපටයේ රඟපාන ලෙස කල ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරන්නේ නැතැයිද පවසන ජයසූරිය චිත‍්‍රපටයේ නම, එහි ප‍්‍රධාන නළුවා හෝ නිළිය තමා නොදන්නා බවද කියයි.
    චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා තමා ඉන්දියාවේ සිටියදීත් මෙම චිත‍්‍රපටුයේ රඟපෑම සඳහා තමාට ඇරයුම් කල බවද ජයසූරිය වැඩිදුරටත් කියා සිටී.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    බලන්න හසන්ත කොල්ලො අපෙ රජ පැටවුගෙ රජ වෙඩ.
     
    • Like
    Reactions: mldarshana