සනත් ජයසූරිය

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සනත් ජයසූරිය කියන්නේ රට වෙනුවෙන් උපරිමය කරපු කෙ‍නෙක් ලංකාවේ ක්‍රිකට් අද මේ තත්වයේ තියෙන්නේ ජයසූරිය නිසා. ලංකා ටීම් එක එනවා කිවාම වෙනත් රට වල උන් බය වෙන්නේ ඒ දවස් වල ජයා ගහපු ගැහිලට සමහර අවස්ථා වල අසාර්ථක උනත් ඒ සැනින් නැගිටින්න පුළුවන් කෙනෙක් තමයි සනත් කියන්නේ නමුත් දැන් සනත් වයසයි ඔහු ක්‍රිකට් වලින් සමුගන්න ගත්ත තීරනය 100% නිවරදි ලංකාවේ ක්‍රිකට් වලට තව සනත් ලා වගේ අය අවශ්‍යයි එක නිසා අලුත් අයට අවස්ථාව දීලා සනත් වගේ කෙ‍නෙක් නිර්මානය කරන්න අවශ්‍යයි එත් මේ ක්‍රිකට් බෝඩ් එකට ඒ තරම් අවශ්‍ය තාවයක් නැහැ කියලා පේනවා එක නිසා තමයි කණ්ඩම්බි වගේ කෙනෙක් vice captain දාලා තියෙන්නේ

    සනත් ජයසූරිය කියන පුද්ගලයට මේ තරම් පහත් තත්වෙට ඇදලා දැම්මේ මේ කාලකණ්නි දේශ පාලුවො. වාසි බලාගෙන ඒ මනුස්සයට කොහෙවත් නැති මන්ත්‍රී පට්ටමක් දුන්නා සනත් චන්දේ ඉල්ලුවේ නැත්තම් අදටත් ලංකාවේ මිනිස්සු සනත්තට ආදරෙයි සනත් චන්දේ ඉල්ලපු එකෙන් වාසි ගත්තේ කාලකණ්නි ජෙප්පො තමයි ඒ මනුස්සයා නැති කරන තැනටම මඩ ගැහුවා ගහලා චරිතය ඝාතනය කලා නිකමටවත් හිතුවේ නැ මේ මනුස්සයා ලංකාවේ කොඩිය කොයි තරම් ලොකේ වටේ ගෙනිච්චද කියලා කොහොම උනත් හැමදාමත් අපි සනත් එක්ක ඉන්නවා මගේ මේ අදහස් සමහර අයට දිරවන්නේ නැතිව මගේ රෙප් කපයි එත් ඇත්ත එකයි කියලා බහුතරය පිලි ගනි කියලා මම විශ්වාස කරනව

    සනත් ට ජය වේවා .......................................
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Mamath Oka pili gannawa.:)

    But SLFP eke aya oita wada weerayekwa naththatama nathi kara neda ? :dull:

    thama pali gannawa neda :nerd:. Rate Andu pakshaye aya oya wage weda karaddi. anith paksha walinuth karanawa thama:dull:

    ohoma thamai ban politics wala heti. api owata benagena wedak naha,:no: kochchara karath un karanna unta wasi wena de :oo:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Mamath Oka pili gannawa.:)

    But SLFP eke aya oita wada weerayekwa naththatama nathi kara neda ? :dull:

    thama pali gannawa neda :nerd:. Rate Andu pakshaye aya oya wage weda karaddi. anith paksha walinuth karanawa thama:dull:

    ohoma thamai ban politics wala heti. api owata benagena wedak naha,:no: kochchara karath un karanna unta wasi wena de :oo:

    machan mama demme mage adahasak witharai ban ehema nethuwa mama oya deshapalane karana kenek nemei umba hithuwe anduwata kade yanawa kiyalada very sry ban mage lipiyen ehema deyak adahasa wenawanam mama nam katawath kade yanne ne mama demme jayasooriyata wechcha de
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනිවා මචන් සනා නැතුව මැච් බලල වැඩක් නෑ. මොකද සනා ගහපු ගැහිල්ල ගහන්න ලංකා කාටවත් බෑ. කණ්ඩම්බි කියන්නෙ ටෙස්ට් ගහන්න ඔනෙ ක්‍රීකයෙක්. T20 වලට කොහෙත්ම ගැ‍ලපෙන්නැති කෙනෙක්. කාගෙ හරි පන්දමකට ඇතුලට ඇවිත්. අඩුම තරමෙ ලකුනු 2ක් දුවගන්න පුලුවන්ද බලපන්. අර්ජුන හොදයි තව. ගිහාන් රූපසිංහ දිනේෂ් චන්දිමාල් ව‍ගේ ප්‍රහාරාත්මක පිතිකරුවො ඉද්දි සමරවීර වගේ ටෙස්ට් ක්‍රීඩකයෙ එක්දින කන්ඩායමට දාන්නෙ දේශපාලන බලපෑම් වලට ‍වගේම කොන්ද පන නැති තේරීම් කමිටුවක් තියෙන නිසා. සනත් ජයසූරියට කිට්ට්වෙන්න කෙනෙක් ඉන්නවනම් ඒ මැතිව්ස් විතරයි.
    සනා බෝයිට ජයවේවා!
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    :yes: