සනත් ජයසූරිය කියන්නේ රට වෙනුවෙන් උපරිමය කරපු කෙනෙක් ලංකාවේ ක්‍රිකට් අද මේ තත්වයේ තියෙන්නේ ජයසූරිය නිසා. ලංකා ටීම් එක එනවා කිවාම වෙනත් රට වල උන් බය වෙන්නේ ඒ දවස් වල ජයා ගහපු ගැහිලට සමහර අවස්ථා වල අසාර්ථක උනත් ඒ සැනින් නැගිටින්න පුළුවන් කෙනෙක් තමයි සනත් කියන්නේ නමුත් දැන් සනත් වයසයි ඔහු ක්‍රිකට් වලින් සමුගන්න ගත්ත තීරනය 100% නිවරදි ලංකාවේ ක්‍රිකට් වලට තව සනත් ලා වගේ අය අවශ්‍යයි එක නිසා අලුත් අයට අවස්ථාව දීලා සනත් වගේ කෙනෙක් නිර්මානය කරන්න අවශ්‍යයි එත් මේ ක්‍රිකට් බෝඩ් එකට ඒ තරම් අවශ්‍ය තාවයක් නැහැ කියලා පේනවා එක නිසා තමයි කණ්ඩම්බි වගේ කෙනෙක් vice captain දාලා තියෙන්නේ
සනත් ජයසූරිය කියන පුද්ගලයට මේ තරම් පහත් තත්වෙට ඇදලා දැම්මේ මේ කාලකණ්නි දේශ පාලුවො. වාසි බලාගෙන ඒ මනුස්සයට කොහෙවත් නැති මන්ත්‍රී පට්ටමක් දුන්නා සනත් චන්දේ ඉල්ලුවේ නැත්තම් අදටත් ලංකාවේ මිනිස්සු සනත්තට ආදරෙයි සනත් චන්දේ ඉල්ලපු එකෙන් වාසි ගත්තේ කාලකණ්නි ජෙප්පො තමයි ඒ මනුස්සයා නැති කරන තැනටම මඩ ගැහුවා ගහලා චරිතය ඝාතනය කලා නිකමටවත් හිතුවේ නැ මේ මනුස්සයා ලංකාවේ කොඩිය කොයි තරම් ලොකේ වටේ ගෙනිච්චද කියලා කොහොම උනත් හැමදාමත් අපි සනත් එක්ක ඉන්නවා මගේ මේ අදහස් සමහර අයට දිරවන්නේ නැතිව මගේ රෙප් කපයි එත් ඇත්ත එකයි කියලා බහුතරය පිලි ගනි කියලා මම විශ්වාස කරනව
සනත් ට ජය වේවා .......................................

. Rate Andu pakshaye aya oya wage weda karaddi. anith paksha walinuth karanawa thama
kochchara karath un karanna unta wasi wena de 